සුරුට්ටු

ndod1

Well-known member
  • Oct 28, 2023
    509
    348
    63
    සුරුට්ටු වර්ග මොනවද උඹලා බීලා හරි දැකලා හරි තියෙන
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,101
    113
    සිරිපාදේ යනකොට පහලම කඩේක තිබ්බ සුරුට්ටු ජාතියක් දිග. රුපියල් 100 ඒ දවස් වල 2014 විතර. හම්මෝ එක උගුරක් වත් බොන්න බෑ. පට්ටම තිත්ත රසයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,802
    4,437
    113
    MOONSON කාරයාගෙන් අහපන් ඌ පොනිල්ගේ සුරුට්ටුව උරන එකා
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    140
    143
    43
    Bandaragama
    සිරිපාදේ යනකොට පහලම කඩේක තිබ්බ සුරුට්ටු ජාතියක් දිග. රුපියල් 100 ඒ දවස් වල 2014 විතර. හම්මෝ එක උගුරක් වත් බොන්න බෑ. පට්ටම තිත්ත රසයි.
    මලුවටම එකයි.... එව්වා
     
    • Haha
    Reactions: Yudewwa

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    627
    596
    93
    කලු සුරුට්ටු ගංජා වලට කලවම් කරලා ගහනවා සමහරු, පට්ට සැරයි
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,353
    2,356
    113
    ඒ මොනවද සුරුට්ටු ජාතියක්ද
    most famous suruttu brand in our area bro, one shot, u down
    කලු සුරුට්ටු ගංජා වලට කලවම් කරලා ගහනවා සමහරු, පට්ට සැරයි
    suruttuwe uda kole witharai ganne joint eka wate othanna. ethakota pichchenne aduwen. kehel dalla thamaa most effective
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    509
    348
    63
    most famous suruttu brand in our area bro, one shot, u down

    suruttuwe uda kole witharai ganne joint eka wate othanna. ethakota pichchenne aduwen. kehel dalla thamaa most effective
    විහිලු එපා පකෝ. ඇත්ත නම් ෆොටෝ එකක් දාපන්
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,353
    2,356
    113
    විහිලු එපා පකෝ. ඇත්ත නම් ෆොටෝ එකක් දාපන්
    තෝ හිතුවද පකෝ මම සුරුට්ටු පෙට්ටිවල ෆොටෝ ගහන් තියගෙන ඉන්නවා කියලා.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,442
    5,773
    113
    හෝම් ස්වීට් හෝම්
    සිරිපාදේ යනකොට පහලම කඩේක තිබ්බ සුරුට්ටු ජාතියක් දිග. රුපියල් 100 ඒ දවස් වල 2014 විතර. හම්මෝ එක උගුරක් වත් බොන්න බෑ. පට්ටම තිත්ත රසයි.
    ඔන්නෝක විතරයි මං බීලා තියෙන්නේ

    තිත්තයි බං කිසි වැඩක් නෑ
     
    • Love
    • Like
    Reactions: Yudewwa and ndod1