Drone එක බොල්ගොඩ ට වැටිලා , අලුත් එකක් දීල DJI එකෙන් ,

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)

    DJI Care Refresh etc නැතුව free replacement එකක් දීල ,
    ලෝග්ස් බැලුවම වැරැද්ද DJI එකේ නිසා වෙන්න ඇති


    මේකෙදි drone එක උඩදී kill කරනවා , එකටත් පොඩි ගානක් දීල අලුත් drone එකක් ගන්නවා





    DJI Care Refresh වලදී සල්ලි වලට දෙන්නේ පොඩි ගානක් ගන්නවා

    DJI Care Refresh කියන එක ඕන නම් drone එක first activation එකෙන් පැය 48 ක් ඇතුලත ගන්න පුළුවන් අවුරුද්දකට හෝ දෙකකට
    අවුරුද්දට 19$ වෙනවා ,

    අපේ 100% වැරැද්ද උනත් පොඩි ගානක් දීල අලුත් එකක් ගන්න පුළුවන් / drone එක නැති උනත් උඩ දී drone එක හොයා ගන්න බැරි උනත්

    1-Year Plan​

    • Total Replacements: Up to 2 replacements within that year.
    • Flyaway Limit: Out of those 2 replacements, a maximum of 1 can be used for a Flyaway claim (where the drone is completely lost and unrecoverable).

    2-Year Plan​

    • Total Replacements: Up to 4 replacements across the 2-year duration.
    • Flyaway Limit: Out of those 4 replacements, a maximum of 2 can be used for Flyaway claims.

    DJI Drone & Care Refresh Price List (USD / LKR)​

    Drone ModelDrone Only Price (Retail)Care Refresh Plan (1-Year)Standard Damage Replacement FeeFlyaway Replacement Fee (Lost Drone)
    DJI Neo$169 USD
    (~ LKR 56,900)
    $19 USD
    (~ LKR 6,400)
    $15 USD
    (~ LKR 5,050)
    $69 USD
    (~ LKR 23,200)
    DJI Neo 2$199 USD
    (~ LKR 67,000)
    $20 USD
    (~ LKR 6,700)
    $29 USD
    (~ LKR 9,760)
    $99 USD
    (~ LKR 33,300)
    DJI Mini 4K / Mini 2 SE$299 USD
    (~ LKR 100,600)
    $29 USD
    (~ LKR 9,760)
    $35 USD
    (~ LKR 11,800)
    $115 USD
    (~ LKR 38,700)
    DJI Mini 4 Pro$599 USD
    (~ LKR 201,600)
    $79 USD
    (~ LKR 26,600)
    $65 USD
    (~ LKR 21,900)
    $225 USD
    (~ LKR 75,700)
    DJI Mini 5 Pro$759 USD
    (~ LKR 255,500)
    $79 USD
    (~ LKR 26,600)
    $65 USD
    (~ LKR 21,900)
    $289 USD
    (~ LKR 97,300)
    DJI Air 3 / Air 3S$899 USD
    (~ LKR 302,600)
    $99 USD
    (~ LKR 33,300)
    $109 USD
    (~ LKR 36,700)
    $419 USD
    (~ LKR 141,000)
    DJI Avata 2$489 USD
    (~ LKR 164,600)
    $49 USD
    (~ LKR 16,500)
    $49 USD
    (~ LKR 16,500)
    $199 USD
    (~ LKR 67,000)
    DJI Mavic 4 Pro$1,599 USD
    (~ LKR 538,300)
    $219 USD
    (~ LKR 73,700)
    $159 USD
    (~ LKR 53,500)
    $799 USD
    (~ LKR 269,000)