අහෝ යක්ඥ කරව්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,277
    14,084
    113
    පෘථිවිය
    ලෙඩක් හැදුනම සිංගපුරු ගිහින් හොඳ කරගෙන එන්න ඕන

    ජෙරම් කරන්නෙ අනික් අයගෙ කැන්සර් නැති කරනෙක, වකුගඩු නැති අයට අලුතෙන් වකුගඩු මවනෙක, ඇස් නැති අයට ඇස් මවලා පෙනුම ලබාදීම, කකුල් නැති අයට කකුල් මවලා ඇවිද්දවන එක, දිව නැති ගොලු අයට දිව මවලා කතා කරන්ඩ ලබාදීම වගේ විශාල හාස්කම් දේවල්, ඔය හෙම්බිර්ස්සාව උණ ඩෙංගු වගේ පොඩි පොඩි ලෙඩවලට ඒ මනුස්සයත් බෙහෙත් ගන්නවා, ඇයි ඩොක්ටර්ස්ලා ලෙඩ වෙන් නැද්ද ??

    තේරුම් ගනිල්ලා

    HMC5_fxW4AAnr65