කුණු ආසියාවේ AI සහිත පළමු Cath lab කිහිපයෙන් එකක් කළුබෝවිල රෝහලට (Cardiac Catheterization Laboratory - (Cath Lab)

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,280
    26,762
    113
    Kandy
    බයියනේ වරෙල්ලා බෙහෙත් කියලා වතුර ඉන්ජෙක්ශන් ගහගන්න යෙහෙලියගේ කාලේ වගේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,013
    13,583
    113
    35
    Spain
    බයියනේ වරෙල්ලා බෙහෙත් කියලා වතුර ඉන්ජෙක්ශන් ගහගන්න යෙහෙලියගේ කාලේ වගේ
    ඉතින් බන් ගිය ආණ්ඩු කාලේ AI බූම් එකක් තිබ්බේ නැහැ. එහෙම මැෂින් තිබ්බෙත් නැහැ. එකට උන් මොනා කරන්නද? අනික මේවා පැලවත්තේ අකවුන්ට් එකෙන් වියදන් කරලා ගෙනාපුවා නෙවේ. මහජන මුදල්.