@Bitter Truth මෙන්න ජාතිවාදය අවුස්සනවා. මේ කියන ඒව බොරු නේ ද? ඔබතුමාගෙ high IQ එක සහ ඉංගිරිසි දැනුම භාවිතා කරලා දීර්ඝ වශයෙන් අපිට පැහැදිලි කරලා දෙන්න. සමහරුන්ට Epstein සිද්දිය ළමා අපරාධය වෙන්නත් ,දිනපතා ආගමික මුවාවන් සිද්ධ වෙන ළමා විවාහ වගේ දේවල් ළමා අපරාධය වෙන්නේ නෑ වගේ හිතෙන්නත් හේතුව පැහැදිලි කරන්න.