කාලකන්නි හැත්ත ... තොපිට පුලුවන්ද මෙහෙම මල් ගහගෙන කෑල්ලව සප්‍රයිස් කරන්න.

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,589
    13,207
    113
    🤍
    කාලකන්නි හැත්ත ... තොපිට පුලුවන්ද මෙහෙම මල් ගහගෙන සප්‍රයිස් කරන්න.

    ඇල්ටෝ එකේ මල් ගහගෙන පුක තම්යි දෙන්න වෙන්නෙ...

    මටත් වෙන්නේ මල් දෙක පුකේ ගහගෙන සප්‍රයිස් කරන්න තමයි. :confused:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    කාලකන්නි හැත්ත ... තොපිට පුලුවන්ද මෙහෙම මල් ගහගෙන සප්‍රයිස් කරන්න.

    ඇල්ටෝ එකේ මල් ගහගෙන පුක තම්යි දෙන්න වෙන්නෙ...

    මටත් වෙන්නේ මල් දෙක පුකේ ගහගෙන සප්‍රයිස් කරන්න තමයි. :confused:

    ඔව් ඉතින් උඹට මල් ටික පුකේ තමා ගහගන්න වෙන්නෙ. ඇල්ටො එකක්වත් නෑනෙ. 😂 අනුන්ගෙ ඇද හොය හොය ඉන්නෙ නැතුව මරූටි එකක්වත් ගන්න බලපන්.
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    339
    428
    63
    කාලකන්නි හැත්ත ... තොපිට පුලුවන්ද මෙහෙම මල් ගහගෙන සප්‍රයිස් කරන්න.

    ඇල්ටෝ එකේ මල් ගහගෙන පුක තම්යි දෙන්න වෙන්නෙ...

    මටත් වෙන්නේ මල් දෙක පුකේ ගහගෙන සප්‍රයිස් කරන්න තමයි. :confused:

    අප්පිරියයි මේ ගෑනු මිනිස්සු ලව් කරන ඒවා නම් 🤮🤮
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,388
    20,815
    113
    Panadura
    අප්පිරියයි මේ ගෑනු මිනිස්සු ලව් කරන ඒවා නම් 🤮🤮
    ජීවිතේට දැකපු නැති උන් වගේ
    ඔක්කොටම වඩා උන්ගේ සෝබනේ පෙන්වන්න
    ඇත්ත ජිවිතේ මරා ගන්නවා ඕකුන්, ඉන්න තැනක් හරියට නෑ, වාහනෙත් කුලියට
    ඇත්තටම තියෙන හොඳ ජිවිතයක් ගත කරන මිනිස්සු පෙන්වන්නේ නෑ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,589
    13,207
    113
    🤍
    ජීවිතේට දැකපු නැති උන් වගේ
    ඔක්කොටම වඩා උන්ගේ සෝබනේ පෙන්වන්න
    ඇත්ත ජිවිතේ මරා ගන්නවා ඕකුන්, ඉන්න තැනක් හරියට නෑ, වාහනෙත් කුලියට
    ඇත්තටම තියෙන හොඳ ජිවිතයක් ගත කරන මිනිස්සු පෙන්වන්නේ නෑ
    siradaaaa
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,654
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    මුන් ඕව Social media දාන්න කරන වැඩ. ඊටපස්සෙ මෝඩ ගෑනු මේව බලල අහින්සක කොල්ලන්ගෙ ඔලුව කනවා 😥 මටත් හිටියා එහෙම එකක්
     
    • Like
    • Wow
    Reactions: HKavinda and Psiko