ජැක්ඈස් මතක් උනා
උඹත් එකක් ගනින් එහෙනම්
![]()
Air bag තියෙනවා. කෙල්ලො පදිද්දී විතරයිගහකවත් හැප්පුනොත් මූට ඇට දෙකක් ගන්ඩ වෙන්නේ සෙල්ලම් බඩු කඩෙන් තමයි.
Jackass ලා අලුත් එකක් කරන්න පටන් ගෙන..මන් දැක්කා උන්ගේ පේජ් වල දාලා තියෙනවා...
අපි කෙල්ලෙක් නග්ගගත්තොත් ඕක අදින්නෙ නැතුව යනවා