අලුත් phone එකක්ග න්ඩ ආසාවක් ආව, Redmi Note 15 5G (8GB/265GB) vs Poco X8 Pro 5G (12GB/512GB) මොකද්ද හොද
# අපි ඉතින් සැමදා Android User
# Camera ව important නෑ Photo ගහනවට වඩා Performance බලන්නේ ( Photo ගහන්ඩ DSLR තියනවා)
දැනට පාවිච්චි කරන අයගේ අදහසක් දැනගන්ඩ දැම්මේ