ජෙවීපි ගස්බල්ලන්ගෙ අසාර්ථක ආන්ඩුවෙ තව ප්‍රතිපලයක් 🤬🤬

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,051
    76,590
    113
    කැරි පොන්නයෝ ඩෙංගු මර්දන සීන් මුකුත් කරලා නෑ, දැනුයි ඇහැරිලා තියෙන්නෙ. දැන් ඉතින් අලුත් strain එකක් කියලා ඇඟ බේරගන්න හදනවා.

    පොන්නයෝ ටිකට හරියට කරන් ආපු ටිකවත් කරගෙන යන්න බෑ.

    උඹලත් පුලුවන් විදියට ආරක්ශා වෙන්න බලපල්ලා.

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,051
    76,590
    113
    උබෙ අම්මත් දැනුයි ඇහරුනේ පොන්නයෝ

    ඇවිත් අරන් පලයන්
    උඹේ අම්මට උඹව ඕන නැති නිසා ගබ්සා කරන්න ගිහින් වැඩේ බාගෙට උනා කියලා අපිත් එක්ක තරහ වෙලා වැඩක් නෑනේ පොන්නයෝ. ගිහින් ඒක ඉවර කරපන් මෙතන ජනෙලෙන් පුක දීලා කෙඳිරි ගන්නෙ නැතුව.
     
    • Haha
    Reactions: KrishanL89

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,693
    1
    32,500
    113
    - උඩරට -
    මුලින්ම එන්නේ උණ තත්වයක්.. ඊට පස්සේ ගන්නවා පැනඩෝල් 🤣
    මැරෙන්න යනකොට හොස්පිටල් එක මතක් වෙලා ඒකට යනවා...
    ඊට පස්සෙ මල්ශාලාවට බාර වෙනවා...

    ලංකාවේ රිද්මේ ඕක ටමා..

    ලංකාවේ ගොඩක් උන්ට ලෙඩ කියන ඒවා සාමාන්‍යයයි .. ගනන් ගන්නේ නෑ.. පෙත්තක් බීලා ඔහේ ඉන්නවා... මැරුණම ආණ්ඩුවට බයිනවා...අපේ පැත්තේ තුන් දෙනෙක් මලා..ගෑනූ දෙන්නෙක් මලා.. උන් දෙන්නම මැරුනේ ඩෙංගු වලින්.. උන් දැනන් තියෙන්නේ මැරුනට පස් සේ උන්ට ඩෙංගු කියලා...