සීමා, අවකලන, අනුකලන කියන ඒවත් මහ ලොකු අමාරු දේවල් නෙවෙයි. සරලව කියලා දෙන්න පුළුවන්.අංක ගණිතෙ ටිකක් ඉගැන්නුවම හොඳටෝම ඇති.
බීජ ගණිතය, Fourier Transforms එහෙම O/L සිලබස් එකෙන් අයින් කරන්න ඕනි.![]()

අංක ගණිතෙ ටිකක් ඉගැන්නුවම හොඳටෝම ඇති.
බීජ ගණිතය, Fourier Transforms එහෙම O/L සිලබස් එකෙන් අයින් කරන්න ඕනි.![]()
Ade sirwata kiyala thiyanawa..දැන් ඉන්න උන් OL ගණිතයත් කාල තියන්නේ . ගොඩක් ම ටියුෂන් වලින් . .
ඉස්සර OL වලට revision නෑ , paper class කියන ඒවා AL වලට වත් තිබ්බේ නෑ , OL ගණිතය වගේ එකකට tutes වත් දුන්නේ නෑ ..
දැන් ඒකට OL වල ඉදන් revision , paper class , පැය 12 seminar , මහා සම්මන්ත්‍රණ පාඩමෙන් පාඩමට ..
කිසි ගේමක් නැතුව ගොඩ දාන්න පුලුවන් OL ගණිතය කියන සරල කරපු විෂය මුන් ටික දැන් මාර ලොකු විෂයක් වගේ කරගෙන ඉන්නේ .
අනික දැන් ළමයිනට resources වැඩි . ඉස්සර අපිට තිබ්බේ class පොතයි අච්චු පොතයි .
දැන් ඉන්න උන්ට youtube video , zoom live , tutes , අනුමාන ප්‍රශ්න පත්‍ර , තව එක එකා විකුණන පොත් ... ළමයි තනියම හිතන කාලය අඩුවෙලා class / social media එක්ක .. හිතල ඉගෙන ගන්න කාලය වෙනුවට ඔක්කොටම එක දිගට ටියුෂන් ගිහින් ගොඩ දාන මට්ටමට ඇවිත් .
ළමයි කරන්නේ විභාග දවස වෙනකන් කට අරගෙන ඉන්නව .. class වල උන් විභාග දවස වෙනකන් වක්කරනවා වක්කරනවා ඔක්කොම විෂය ටික .
විභාග දවස වෙද්දී ඉතුරු වෙන ටික තමයි මතක .
OL කාලේ ගණන් නම් අත ඇරලා තිබ්බේ . කරන්න දෙයක් තිබ්බේ නෑ.. අපේ පොත් වලට වඩා අර 1970 ගණන් වල ගණන් පොත් වල ඒවා කරේ . . ඒ කාලේ පට්ට text book ගණන් එහෙම . . පස්සේ මුන් ඕක ලේසි කරල ගණිතය අනිවාර්ය කරපු නිසා .. .
ගණන් අත ඇරලා අනිත් පාඩම් කරන ටික බැලුවේ . ගොඩක් උන් එහෙමයි මම දන්නා . දැන් උන් කටපාඩම් කරවනවා . ඒ කටපාඩම් කරන් ඒවා ට උන් කියන්නේ කෙටි ක්‍රම කියල . එහෙන් දාල මෙහෙන් දාල උත්තරේ ගන්නවා කියලා පාඩම් කරවනවා ඒ ඒ විදියට ගානක් ආවම .
පොඩි උන් ගණන් එන විදියි , හදන්න ඕන රටාවයි පාඩම් කරගන්නවා .. රටාව අමතක උනොත් ගණන් බෑ ඒ වගේ ඉගෙන ගත්ත එකාට.
ඕවා කරල AL ගිහින් සතියක් යද්දී හික් ගෑවෙනවා
ඉස්සර වගේ නෙවෙයි දැන් 5 ශිෂ්‍යත්වය කියන්නෙත් තරග විභාගයක්. තමන්ට වඩා වැඩ කරන එකා ලකුණු ගන්නවා. ගෙදර උන් ලමයව දකින්නේ සුයිප් එකක් හැටියට ලමයව පුලුවන් තරම් ප්‍රෙශර් කරනවා විභාග වලට. ඊට පස්සේ හොදට ඉගෙන ගනී කියල. පස්සේ කාලෙක තමා ඔවගේ මානසික බලපෑම් එන්නේ. පෙශර් එකක් නැති එකම එක O/L ඔක ශේප් ඒකේ පාස් උනත් A/L කර හැකිනේ.ඔව් බන් . . timer class කියලා වෙලාවට ප්‍රශ්න පත්‍ර ලියවන ඒවත් තියනව .. අම්මල හිතන්නේ ඒවාට ගියේ නැත්නම් කෙලවෙයි කියලා .
අරුන් එක ම විෂයට class ජාති දෙක තුනක් දාල ගාන කඩනවා
Mata ban issara lakunu aduma wishaya ganan. 50 eha aranma na. Passe 10i O/L walata ganan class ekakata giya issellama. Pora patta dial ekak. Pora issellama kiwwe O/L syllabus eka okkoma igena ganna giyoth ganan walata A ekak loweth ganna wenne na kiyala. E hinda pora wibageta ena tika witarai kale.දැන් ඉන්න උන් OL ගණිතයත් කාල තියන්නේ . ගොඩක් ම ටියුෂන් වලින් . .