අා මේ අර උඹ ජීවිත කාලෙටම කරපු එකම සතුටු වෙන්ඩ පුළුවන් දේ තමයි. ගෑනි වගේ මැසේජ් කරල මාව ගෙන්නගෙන, අැඟ පතේ සයිස් එක දැක්ක පාර බයේ හැංගිලා අෑත ඉඳල photo video ටිකක් ගහගත්ත සීන් එකනෙ ඔය. ඊට පස්සෙ මට ගැහුවා කියලයි, තමන්ගෙම බාලවයස්කාර නංගිව අල්ලලා මම මැසේජ් කරා කියලයි, කැම්පස් කෙල්ලොන්ට පයිය යැව්වා කියලයි අතේ පත්තු වෙන බයිලා ටිකක් ගහන්ඩ ගිහින් එ‍්කෙනුත් හොඳටම නාලා, බල්ලා වගේ එ‍් දුකට කියපුවා කියල මේකෙම විලි ලැජ්ජා නැතිව පිළිගන්ඩ සැලැස්සුවානෙ.
බයිට් එකට කරපු දේ සුපිරි වුණත් අන්තිමට එ‍්කෙ වටිනාකම තියාගන්ඩවත් දන් නැතිව over යන්ඩ ගිහින් ගූ නෑවා උඹ. ජීවිත කාලෙටම කරපු එකම හිතට සතුටු දේ වුණාම ඔහොම over යන්ඩ ගිහින් නාන එක ස්වභාවිකයි.

හොඳ රස්සාවක් / බිස්නස් එකක් / Investment ටිකක් කරල එ‍් වගේ ගාණක් වියදම් කරන්න අවුලක් නැති තත්ත්වෙකට අැවිත් අායෙ හිතල බලහන්. දුක් වෙන්න එපා. බුදු සරණයි.
------
Post added on Jul 2, 2026 at 11:12 AM