ත්‍රිපෝෂ හදන්නෙ කොහොමද ?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,165
    4,132
    113
    Mta oka kawama bada ynwa
    Aflatoxin වෙන්නත් පුළුවන්, Aflatoxin පිළිකා කාරකයක් වගේම, වමනේ යාම, බඩේ රිදීම, අක්මාවේ අක්‍රියතා වගේ දෙවල් ඇති වෙන්නත් හේතු වෙනවා. Aflatoxin අහිතකර ප්‍රමාණයක් ත්‍රිපෝෂ වල තිබිලා අහු වුනා පහු ගිය කාලේ, ඒකට ගත්ත action එක ගැන අදහසක් නෑ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,873
    4,316
    113
    mn oya seen eka ungen ahuwa... Threeposha kiyana eka Government eken ban ekak daala thiyenawa eeka eliye vikunana eka thahanam kiyala.. e hinda ung karanne Suposha kiyala wena brand ekaking same content eka pack karanawa,. thats all.... patta ekek call ekata set una.. suposha eke gahala thiyenawane threeposha product ekak kiyala..eekama daala ahuwa..pora vistharey kiuve..
    ත්‍රීපෝෂ එකේ බබාලට දෙන එකෙයි අම්මලට දෙන එකෙයි රස දෙකක් නේද බං? අන්තර්ගතයේ වෙනසක් ඇති...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    ත්‍රීපෝෂ එකේ බබාලට දෙන එකෙයි අම්මලට දෙන එකෙයි රස දෙකක් නේද බං? අන්තර්ගතයේ වෙනසක් ඇති...
    එහෙම වර්ග 2කුත් තියෙනවද? 🤔
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,873
    4,316
    113
    එහෙම වර්ග 2කුත් තියෙනවද? 🤔
    මටත් කෙනෙක් කිව්වෙ බන්. බොරුද දන්නෙ නෑ. (පොඩි උන් ඉන්න අය දන්නවා ඇති හරියටම.) බබාලගෙ බර හරියන්න දෙන එකයි අම්මලට දෙන එකයි දෙකක් කියලා. හැබැයි මට නං මෙච්චර කාලෙකට හම්බෙලා තියෙන්නෙ එක ජාතියයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,522
    1
    51,171
    113
    ප*යාගල
    sorry.com
    Aflatoxin වෙන්නත් පුළුවන්, Aflatoxin පිළිකා කාරකයක් වගේම, වමනේ යාම, බඩේ රිදීම, අක්මාවේ අක්‍රියතා වගේ දෙවල් ඇති වෙන්නත් හේතු වෙනවා. Aflatoxin අහිතකර ප්‍රමාණයක් ත්‍රිපෝෂ වල තිබිලා අහු වුනා පහු ගිය කාලේ, ඒකට ගත්ත action එක ගැන අදහසක් නෑ.
    ඔව් බන්. කලින් බඩ ගියෙ නෑ. දැන් ඒවා කාපු ගමන් බඩේ කැක්කුමක් එක්ක ඇවිල්ල බඩ යනවා. කැක්කුමක් එනව ඉවසන්න අමාරුයි.
    සමපෝශ කෑවමත් එහෙමයි හරි අමාරුයි .