මහජන බදු මුදල් මුං පරිහරණය කරලා තියෙන්නේ අම්මගේ අප්පගෙන් හම්බුණ දේවල් වගේනේ යකෝ... 😣

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,740
    2,263
    113
    රජයේ තනතුරු දෙකකින් වැටුප් හා දීමනා ලබාගෙන ඇති බවට චෝදනා...
    ▪️
    ගෝඨභයගෙන් සමයේ වැටුප් හා දීමනා නොමැතිව වැඩ කලා කිව්වට... ඒ සල්ලි ගෝඨභයගේ පෞද්ගලික ගිණුමකට වැටිලා...
    ▪️
    පුද්ගලයන් 135 දෙනෙකුට දේශපාලන කටයුතු සඳහා රුපියල් කෝටි 22කට අධික රජයේ මුදලක් ගෙවා ඇති බවත්...
    විමර්ශන පාර්ශ්වය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත...
    මේ රටේ මහජන බදු මුදල් මුං පරිහරණය කරලා තියෙන්නේ අම්මගේ අප්පගෙන් හම්බුණ දේවල් වගේනේ යකෝ...
    😣
    මේ වගේ ඒවා තව කොච්චර ඇතිද..?
    කාලෙන් කාලෙට කෑගහන්න උත්ඝෝෂණ කරන්න එන්නේ රටට තියෙන ආදරේකට නෙවෙයි... ඉස්සරහට තමන්ට වෙන්න තියෙන විපත වලක්වාගැනීමටයි...
    🙂‍↔️
    ගම් බයියොත් ෆෝම් වෙල අතින් ගෙවන් කොළඹ එන්නේ මුන් එක්ක උත්ඝෝෂණ කරන්න

    1782975907173.png
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,832
    2,739
    113
    43
    Wakanda
    @tharakaf පොනිලගෙ ලොලු මුරකාරයයට නොපෙනෙන ත්රේඩ්.
    දැන් උබ අම්ම දිහා බලන් අතේ ගහන විදිය කියල මාරුවෙයන් පොන්නයා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    උඹලට පෙනුනේ නැහැ ඇමතිලා 11 දෙනෙක් අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් දෙකෙන්ම තෙල් ගන්නකොට එකේ වැරැද්ද. උඹලට පෙනුනේ නැහැ කතා නායක නිවාස දෙකක් අරගෙන එකක් සහකාරයාට දීල තියෙනකොට. ඒවත් ඉස්සරහට ඇදෙයි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    උඹලට පෙනුනේ නැහැ ඇමතිලා 11 දෙනෙක් අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් දෙකෙන්ම තෙල් ගන්නකොට එකේ වැරැද්ද. උඹලට පෙනුනේ නැහැ කතා නායක නිවාස දෙකක් අරගෙන එකක් සහකාරයාට දීල තියෙනකොට. ඒවත් ඉස්සරහට ඇදෙයි.
    ඔව් ඔව්.
    ඒවාටත් හැමදාම ආණ්ඩුවලට පුක දෙන පසන් අමරේ ටම නියෝග දෙන්න වුණාම තමා ආතල් එක..
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    870
    757
    93
    පඩි දෙකක් අම්මෝ..
    ඒක තමයි ලොක්ක පහුගිය ටිකේම ගූ නාගෙන පාරට බැස්සෙ...
    ගෝටලගෙ, සීයලගෙ ඉත්තො.... උන්ට හම්බ කරන්න එහෙට මෙහෙට විසිවුන ඉත්තො...
     
    • Like
    Reactions: ComanMan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,534
    113
    මම ජේවීපී උනත් මේක නම් හිතාගන්න ටිකක් අමාරු දෙයක්.
    පඩි හදන රජයේ සේවකයොන්ගෙ වැරද්දකින් පඩි දෙක ගානේ ගියාද දන්නෑ.
    පොහොට්ටුවෙ හොරු ඇති ඒත් සූගීෂ්වර මල්ලි කියන්නෙ වෙනස්ම ජාතියෙ චරිතයක්.
     
    • Haha
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,740
    2,263
    113
    මම ජේවීපී උනත් මේක නම් හිතාගන්න ටිකක් අමාරු දෙයක්.
    පඩි හදන රජයේ සේවකයොන්ගෙ වැරද්දකින් පඩි දෙක ගානේ ගියාද දන්නෑ.
    පොහොට්ටුවෙ හොරු ඇති ඒත් සූගීෂ්වර මල්ලි කියන්නෙ වෙනස්ම ජාතියෙ චරිතයක්.
    un BABA
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113
    මම ජේවීපී උනත් මේක නම් හිතාගන්න ටිකක් අමාරු දෙයක්.
    පඩි හදන රජයේ සේවකයොන්ගෙ වැරද්දකින් පඩි දෙක ගානේ ගියාද දන්නෑ.
    පොහොට්ටුවෙ හොරු ඇති ඒත් සූගීෂ්වර මල්ලි කියන්නෙ වෙනස්ම ජාතියෙ චරිතයක්.
    Paw ahinsaka malli
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,488
    8,673
    113
    ඔය 135 ඇතුලේ අපේ කිරියේ උනුත් ඉන්න පුළුවන්..