කොට්ටාව/පිළියන්දල අවට birthday party එකක් ගන්න හොද location එකක් recommend කරන්න.

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    60-80ක් අතර වගේ crowd එකක් ඉන්නවා.

    option 1 - location එක විතරක් දෙන තැනක් උනත් ප්‍රශ්නයක් නැහැ. කන්න බොන්න අනිත් දේවල් අපිට ලෑස්ති කර ගන්න පුළුවන්.

    option 2 - location එක සහ කෑම බීම දෙන තැනක් උනත් ප්‍රශ්නයක් නැහැ.