Ranil හදපු සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය

monson

Well-known member
  • May 7, 2007
    25,200
    27,581
    113
    තාම ජෙප්පෝ උන්ගේ වැඩක් කියල කරේ රිලව් ගැන්න එක විතරයි 😍
    lzUybNe.jpeg

    සබරගමුවට වෛද්‍ය පීඨයක් ඉල්ලා සිටියේ 1996 වර්ෂයේ සිට ය.මා උපකුලපති ලෙස 2017.05.18 දින වැඩ බාර ගත් අවස්ථාවේදී පොරොන්දු වූ පරිදි වෛද්‍ය පීඨය ලබා දෙන ලෙස 2017.05.25 දිනැති ලිපියෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මගින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව වෛද්‍ය පීඨය සඳහා අනුමැතිය ලැබිණ.වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පිරිස් ප්‍රතිපාදන හා මූල්‍ය ප්‍රතිපාදන 2018 අයවැය යෝජනා යටතේ ලැබිණ.

    2019.01.17 දින වන පලමු ශිෂ්‍ය කණ්ඩායමට 75 දෙනෙකු ඇතුලත් කරන ලද අතර පීඨයේ සමාරම්භය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.01.17 දිනම පැවැති අතර එදිනම රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහල ලෙස උසස් කරන ලදී.සමාරම්භක උත්සවය සඳහා උසස් අධ්‍යාපන ‍ අමාත්‍ය රවුප් හකීම්,අමාත්‍ය තලතා අතුකෝරල,වෛද්‍ය රාජිත සේනාරත්න මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ, සරසවි අධ්‍යයන,පරිපාලන,අනධ්‍යයන,ශිෂ්‍ය හා දෙමාපියන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් කුරුවිට බටුහේන පිහිටි ගොඩනැගිලි පරිශ්‍රය පීඨය ස්ථාපනය සඳහා ලබා ගත් අතර එය මේ දක්වාම වසර 7ක් සිසුන්ට මහා සෙවණක් විය.පීඨය විවෘත කල අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත උපදෙස් ලබා දෙමින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ඉදිපත් කිරීමට ව්‍යාපෘති යෝජනාවක් සති දෙකක් තුල ලබා දෙන ලෙසත්, ඒ අනුව සෞදි සංවර්ධන අරමුදල යටතේ ඩොලර් මිලියන 50ක් තුල සමස්ත පීඨය හා මහාචාර්ය පුහුණු ගොඩනැගිල්ල උපකරණ සමග ඉදිකිරීමට යෝජනා කෙරිණ. ඒ සඳහා සෞදි සංවර්ධන අරමුදල සමග මූලික එකඟතා ගිවිසුමකට 2019 වසරේ අප්‍රේල් මස මුදල් අමාත්‍යාංශය අත්සන් තබන ලද අතර පාස්කු ප්‍රහාරය නිසා අවසන් ගිවිසුම ප්‍රමාද විය.

    නමුත් පැරා සායනික ගොඩනැගිල්ල රජයේ අයවැය මුදල් මගින් මිලියන 1096ක් වෙන් කරන ලද අතර ඉදිකිරීම් කටයුතු 2020 ආරම්භ කල අතර 2022 අගෝස්‌තුවේදී ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් අතහැර දැමීමට කොන්ත්‍රාත් සමාගම ගිය අවස්ථාවේදී මා ඊට මැදිහත්වී කරුණු අවබෝධ කරදුන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ අසීරුතා මැද ඊට අදාල මුදල් වෙන් කරනු ලැබීය.ඒ අනුව දෙපාර්තමේන්තු 7කින් යුත් එම ගොඩනැගිල්ල 2024 දී සිසුන්ගේ අයිතියට පත්කිරීමට හැකි විය.ජනපති රනිල්ගේ මැදිහත්වීම මත කැබිනට් අනුමැතිය ලැබූ ඩොලර් මිලියන 50ක සෞදි ආධාර යටතේ වෛද්‍ය පීඨ ව්‍යාපෘතිය 2024 පෙබරවාරි මාසයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර ශිෂ්‍ය නේවාසිකාගාර,ආපන ශාලාව,කාර්ය මණ්ඩල නේවාසිකාගාර,පූර්ව සායනික ගොඩනැගිල්ල,පුස්තකාලය,හා ශ්‍රවණාගාරය වැඩ නිම කරමින් පවතින අතර මේ වනවිට සිසුන් 500කට නේවාසිකාගාර ලබා දී ඇත.සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙම ගොඩනැගිලි දැනටමත් යොදාගෙන ඇත.මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් අවසන් වී නොමැත.

    මා සබරගමුව සරසවියේ උපකුලපති ලෙස 2017.05.18 දින පත්වීමෙන් සතියකට පසුව රජයට කරන ලද ඉල්ලීමකට අනුව මෙම පීඨය ලැබුණු අතර,අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම,පාලක සභාව,සනාතන සභාව මා දිරිමත් කලේය.

    2023.11.02 නැවත මා දෙවන වරට උපකුලපති ලෙස පත් වන විට මහාචාර්ය පුහුණුවට රත්නපුර ශික්ෂණ රෝහල අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා මා හට උපකුලපති ලෙස මහත් ගැටලුවකට මුහුණ දීමට සිදුවිය.වෛද්‍ය සභාවේ තීරණය පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එවකට උපකුලපතිට ලිඛිතව දැනුම් දී තිබුනේ මහාචාර්ය පුහුණුව සඳහා අනෙකුත් වෛද්‍ය පීඨ වලට සිසුන් බෙදාහැරීමට ය.
    සබරගමුව සරසවියේ ආරම්භක ආචාර්ය වරයෙකු ලෙස වසර 35ක අධ්‍යයන, පරිපාලන පලපුරුද්ද හා අභියෝග ඉදිරියේ නොසැලෙන ශක්තිය ඇති මා රජයේ උපදෙස් අනුව වෛද්‍ය සභාව, වෛද්‍ය වරුන්ගේ සංගමය,අන්තර් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සංගමය,වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය,විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය,රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂ ඇතුලු විශේශඥ වෛද්‍යවරු සමග එකඟතාවකට පැමිණ අවබෝධතා ගිවිසුමකට අනුව අධ්‍යාපන ලේකම්,සෞඛ්‍ය ලේකම්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා උපකුලපති අත්සන් කරන ලද තුන් අවුරුදු අවබෝධතා ගිවිසුමකට එළඹීමට හැකිවිය.

    ඒ අනුව අ.පො.ස උ.පෙ 2017 පලමු කණ්ඩායම 2025 වර්ෂයේත්,දෙවන ශිෂ්‍ය කණ්ඩායම 2026 වර්ෂයේත් අදාල පරීක්ෂණ වලින් සමත්ව පිටවිය.තෙවන කණ්ඩායම අවසන් පරීක්ෂණ සඳහා මේ වන විට සූදානම්ව සිටී.මේ වන විට 750 කට ආසන්න සිසුන් පිරිසක් සිටින අතර,අභියෝග මැද නොසැලී මා හට ශක්තියක් වූ එවක ජනපති මෛත්‍රිපාල සිරිසේන, ජනපති රනිල් වික්‍රමසිංහ,අමාත්‍යවරු වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල,ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,වෛද්‍ය රමේෂ් පතිරණ,ආචාර්ය සුරේන් රාඝවන්,ළමා රෝග විශේඥ මහාචාර්ය සනත් ලමාබදුසූරිය,මහාචාර්ය මොහාන්ද සිල්වා,මහාචාර්ය පී.එස්. එම් ගුණරත්න, මහාචාර්ය සම්පත් අමරතුංග,මහාචාර්ය චන්දන උඩවත්ත,මහාචාර්ය නිර්මලී යන අයට, සනාතන සභාවට,පාලක සභාවට මගේ ස්තූතිය පුද කරමි.අක්කර 20 ඉඩම 2013 දී ලබා දුන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂය. උපකුලපති ධුරයේ සේවා කාලය මාස 6ක් තිබියදී වෛද්‍ය පීඨයේ අවසානයක් දකින්නට ආසන්නව පවතින අවස්ථාවක පුනරුද ආණ්‌ඩුව ඊට ඉඩ නොදීම ගැන බලවත් සේ කණගාටු වෙමි. අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික ලියන්න ඕන තරම් කට්ටිය අද සිටියාට අභියෝගය ඉදිරියේ සමහරු මග හැරියහ. වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ඉත සිතින් පතමි.

    මහාචාර්ය එම්.සුනිල් ශාන්ත
    හිටපු උපකුලපති.

    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    608
    1,858
    93
    33
    😍

    ඒ කාලේ සබරගමුවේ Lecturer කෙනෙක් එක්ක කතා කළාම මිනිහා නම් කිව්වේ ඔය උපකුලපති නිසා තමා වෛද්‍ය පීඨය හදන්න පරක්කු උනේ කියල. මිනිහට ඕනේ කලේ medical faculty එක සබරගමු කැම්පස් එකේම කියන්නේ බලන්ගොඩම හදා ගන්න. බලන්ගොඩ රෝහල මහාචාර්ය ඒකකය විදියට ගන්න කියල. බලන්ගොඩ කියන්නේ base hospital එකක්. එක Teaching Hospital එකක් කරන්න නම් අවුරුදු ගානක් යන වැඩක්. ආණ්ඩුවෙන් කැමති වුණත් රත්නපුර දෙන්න VC කැමති නැති නිසා ඕක ඇදුනේ. මිහිහාගේ තර්කය උනේ බලන්ගොඩ ශික්ෂණ රෝහලක් විදියට නම් කළොත් දැන් හැදුනේ නැතත් කාලයක් යනකොට ඕක ඉබේම හැදෙනවා එකෙන් බලන්ගොඩට ලොකු ඉස්පිරිතාලයක් ලැබිලා පලාතම දියුණු කරන්න පුළුවන් කියලා. අනික medical faculty එක වෙනම හැදුවාම එකේ පාලනය ගිලිහිලා Mediacl Faculty Lecturer ලා වෙනම ගෙනියයි කියල බයට. සබරගමුවට ඕක ආවා නම් එකේ ඉන්න කබ්බන්ගෙන් රැග් කකා ඉන්න වෙන්නේ. ඒ කාලේ ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කරන්න පරක්කු උනේ මෙයා නිසා. අන්තිමට වෛද්‍ය අධ්‍යාපනය ගැන දන්න මිනිස්සු meeting වල කියල කියල තමා ඕක රත්තපුරේ දාන්න කැමති වුණේ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,913
    7,848
    113
    ජෙප්පෝ හැමදාම කළේ අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියපු එක..
    උන්ගේ මහ එකාගේ ඉඳලා කළේ අනුන්ගේ ගෑනු උස්සපු එකනේ...

    @jeremiah91 ගේ අම්මාටත් උනේ ඒක.
    පෝලිමේ දැම්මට ඉපදුන එකාගේ තාත්තා කවුද කියලා හරියටම කියාගන්න බැරි වුණා..
    😂😂😂

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,239
    1
    57,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහාචාර්ය එම්.සුනිල් ශාන්ත
    හිටපු උපකුලපති.
    මමයි ඉල්ලුවේ ඕක කරන්න කියල. මමයි කිව්වෙ ඕක කරන්න කියල. මමයි ඉල්ලුවේ ඕක කරන්න කියල. මමයි කිව්වෙ ඕක කරන්න කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා ඉතින් ඒකත් රනිල් හදපු එකක් තමයි. 😍💪🏻🔥

    ranil-jpg.240044

    ඉතිහාසෙ දන්නෙ නැති උන් හොයලා බලපන් රනිල් මහත්තයා කටින් හදපු ලිස්ට් එකේ තියෙනව ඕකත්. ❤️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    අනිවා ඉතින් ඒකත් රනිල් හදපු එකක් තමයි. 😍💪🏻🔥

    ranil-jpg.240044

    ඉතිහාසෙ දන්නෙ නැති උන් හොයලා බලපන් රනිල් මහත්තයා කටින් හදපු ලිස්ට් එකේ තියෙනව ඕකත්. ❤️
    හරි බන් එල.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    742
    93
    ඒ කාලේ සබරගමුවේ Lecturer කෙනෙක් එක්ක කතා කළාම මිනිහා නම් කිව්වේ ඔය උපකුලපති නිසා තමා වෛද්‍ය පීඨය හදන්න පරක්කු උනේ කියල. මිනිහට ඕනේ කලේ medical faculty එක සබරගමු කැම්පස් එකේම කියන්නේ බලන්ගොඩම හදා ගන්න. බලන්ගොඩ රෝහල මහාචාර්ය ඒකකය විදියට ගන්න කියල. බලන්ගොඩ කියන්නේ base hospital එකක්. එක Teaching Hospital එකක් කරන්න නම් අවුරුදු ගානක් යන වැඩක්. ආණ්ඩුවෙන් කැමති වුණත් රත්නපුර දෙන්න VC කැමති නැති නිසා ඕක ඇදුනේ. මිහිහාගේ තර්කය උනේ බලන්ගොඩ ශික්ෂණ රෝහලක් විදියට නම් කළොත් දැන් හැදුනේ නැතත් කාලයක් යනකොට ඕක ඉබේම හැදෙනවා එකෙන් බලන්ගොඩට ලොකු ඉස්පිරිතාලයක් ලැබිලා පලාතම දියුණු කරන්න පුළුවන් කියලා. අනික medical faculty එක වෙනම හැදුවාම එකේ පාලනය ගිලිහිලා Mediacl Faculty Lecturer ලා වෙනම ගෙනියයි කියල බයට. සබරගමුවට ඕක ආවා නම් එකේ ඉන්න කබ්බන්ගෙන් රැග් කකා ඉන්න වෙන්නේ. ඒ කාලේ ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කරන්න පරක්කු උනේ මෙයා නිසා. අන්තිමට වෛද්‍ය අධ්‍යාපනය ගැන දන්න මිනිස්සු meeting වල කියල කියල තමා ඕක රත්තපුරේ දාන්න කැමති වුණේ.
    අහලා තියෙන දෙයක් කියන්නේ. ඇත්ත නැත්ත කැමති අය හොයලා බලන්න.

    1996දි ඔය සුනිල් සාන්ත උපකුලපති නෙවෙයිනේ. අනික එයා වෛද්‍ය අධ්‍යාපනය ගැන මොනවා දන්නවද නම් දන්නෙ නෑ.

    ඒත් ඔය රත්නපුරේ ඉඩම් වගයක් වෛද්‍ය පීඨයක් හදන්න යෝජනා වෙලා තිබිලා තියෙනවාලු.

    හැබැයි ඊට කලින් ඔය සබරගමුවේ කැම්පස් එක රත්නපුරේට අරන් යන්න යෝජනා වෙලා තිබිලා තියෙනවාලු, මොකද එහේ පහසුකම් නැති නිසා, වතුරවත් තිබිලා නෑ.

    ඒ වුනාට ඒ දවස් වල ඔය ගමේ පිටින් ඇවිත් ගෙවල් අටව ගත්ත කට්ටියක් (lecturers?) ගමේ මිනිස්සු ඇවිස්සුවාලු, පාරවල් වහගෙන ඕක රත්නපුරේට යන එක නවත්වන්න. ඒ වැඩේ නිසා මේ කැම්පස් එක අවුරුදු ගාණක් ආපස්සට ගියාලු, හිතන්න වතුරවත් නැතුව කොහොමද qualified staff එකක එයිද? එතනම තියෙනවා එහෙම නම් ඇයි මේ නැවැත්තුවේ කියලා, ඒකට මුල් වෙච්ච අයගේ ගැන හිතා ගන්න පුළුවන්නේ.

    ඔය ඉඩම් පස්සේ කාලෙක ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලෙලු පවරලා දුන්නේ. ඒ වුනාට රජයේ ඉඩම් පවරන වැඩවල කාලය දන්නවනේ. ඉතින් කොහොමහරි විදේශාධාරවලින් තමයිලු මේවා හදලා තියෙන්නේ.

    මට හිතෙන්නේ නම් අර 2000 කිට්‍ටුව කැම්පස් එක රත්නපුරේට (ළඟම ප්‍රධාන නගරය) ගෙනාවා නම් ඔයිට කලින් ඔවා හැදෙන්න තිබ්බා. ඒ නිසා පුළුවන් අය ඔය කියන අයගෙන් අහලා බලන්න ඔය රත්නපුරේට කැම්පස් එක අරන් යනවට ගමේ මිනිස්සු ඇවිස්සුවේ කවුද? එයාලගේ ඒ කාලේ qualifications මොනවද කියලා? අන්න එතන තියේවි උත්තරේ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,913
    7,848
    113
    වත්තේ පොල් මුරේ සල්ලි වලින් හදපු කැම්පස් එක
    පුංචි අම්මගේ දෑවැද්දට ලැබුණ ඇම්බියුලන්ස් එක රජයේ රෝහලට දුන්නා අන්න..

    😅🤌😅

    අහලා තියෙන දෙයක් කියන්නේ. ඇත්ත නැත්ත කැමති අය හොයලා බලන්න.

    1996දි ඔය සුනිල් සාන්ත උපකුලපති නෙවෙයිනේ. අනික එයා වෛද්‍ය අධ්‍යාපනය ගැන මොනවා දන්නවද නම් දන්නෙ නෑ.

    ඒත් ඔය රත්නපුරේ ඉඩම් වගයක් වෛද්‍ය පීඨයක් හදන්න යෝජනා වෙලා තිබිලා තියෙනවාලු.

    හැබැයි ඊට කලින් ඔය සබරගමුවේ කැම්පස් එක රත්නපුරේට අරන් යන්න යෝජනා වෙලා තිබිලා තියෙනවාලු, මොකද එහේ පහසුකම් නැති නිසා, වතුරවත් තිබිලා නෑ.
    බෙලිහුල් ඔය..?
    වතුරවත් නෑ..?
    😂😂
    ------ Post added on Jul 3, 2026 at 9:57 AM
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    609
    742
    93
    පුංචි අම්මගේ දෑවැද්දට ලැබුණ ඇම්බියුලන්ස් එක රජයේ රෝහලට දුන්නා අන්න..

    😅🤌😅

    බෙලිහුල් ඔය..?
    වතුරවත් නෑ..?
    😂😂
    ------ Post added on Jul 3, 2026 at 9:57 AM
    හිනාවට කාරණාවක් නෙවෙයි, ඔය කතාව පත්තරේ යද්දි අපිත් පුදුම වුනා. බෙලිහුල් ඔය හි‍ඳෙනවා අවුරුද්දකට මාස 3-4ක්, ඒ කාලෙට ඒ පැත්තට වතුර නෑ. අනික බෙලිහුල් ඔය තිබ්බා කියලා ඒකෙන් අරන් වතුර බොන්න බෑනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,200
    27,581
    113

    Establishment of Medical Faculty in University of Sabaragamuwa from Saudi Fund for Development (SFD)​

    IMG_0249_800_x_383.jpg

    In line with the Government Policy Framework “Vision 2025”, the Government views the provision and improvement of social goods such as education, skill development, and healthcare as part and parcel of its development agenda. According to the available information of the Ministry of Health, Nutrition and Indigenous Medicine, the number of Medical Officers per 100,000 populations in Sri Lanka is about 77. However, as per the World Health Organization, Medical Officer's density per 100,000 populations in developed countries trial than the Sri Lanka rate.

    Thus, the Government will take steps to increase tertiary education by increasing the state university enrolment. As the Government strives to extend the benefits of development to every part of the country, establishing healthcare facilities of appropriate standards should be accompanied by quality and trained health care professionals in the country.

    Accordingly, the Government of Sri Lanka has already approved the establishment of the Faculty of Medicine at Sabaragamuwa University and has allocated necessary funding through the budgetary allocations of the year 2017. Further, the first batch of students for the Medical Faculty has been enrolled.

    In this context, SFD has agreed to provide a concessional loan amounting of Saudi Riyal 187.5 Million (approximately USD 50 million) to establish a Medical Faculty in University of Sabaragamuwa. The balance USD 20.46 million will be borne by the GOSL.

    The cooperation between the Government of Sri Lanka and the Kingdom of Saudi Arabia was initiated with extending a loan of US$ 30 million for Second Water Sector & Sewerage project in 1981 through the Saudi Fund for Development. The development projects financed by the Saudi Fund Development by providing concessional financing are significant milestones of the relationship between the two countries. The total amount of loans extended by the SFD as at the end of 2018 was US$ 386 million. The priority areas of the SFD assistance are; Road, Health, Irrigation & community Development sectors, Higher Education, etc.

    Accordingly, the Loan Agreement has been signed today, 18thSeptember 2019 at the Ministry of Finance byDr. R.H.S. Samaratunge, Secretary to the Ministry of Finance on behalf of the Government of Democratic Socialist Republic of Sri Lanka H.E. Dr. Khaled SulaimanAlkhudairy, Vice Chairman & Managing Director on behalf of the Saudi Fund for Development.
    Ministry of Finance
    Colombo 01
    Sri Lanka
    On 18th September 2019 (ඔව් ඔව් රනිල්ගේ කාලේ :lol: )

    - https://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=213&lang=en

    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,854
    3,565
    113
    // මිනිහට ඕනේ කලේ medical faculty එක සබරගමු කැම්පස් එකේම කියන්නේ බලන්ගොඩම හදා ගන්න. බලන්ගොඩ රෝහල මහාචාර්ය ඒකකය විදියට ගන්න කියල. //
    කැම්පස් එක ඇතුලේ යුනියන් එකත් පිකට් කලා බන් ඒ කාලේ මතක විදියට ඕක බලංගොඩ/පඹහින්නෙම හදන්න කියලා. යුනියන් කැමති නැහැ මෙඩිකල් ෆැක් එක රත්නපුරේට යනවට මොක ද control එක යනවා. අනික පඹහින්නේ වගේ ඩොටේ ගමක තිබ්බාම ළමයි හසුරුවාගන්න මෝඩයා කරගන්න ලේසි. රත්නපුරේ වගේ ටවුන් වල තිබ්බාම, කට්ටිය course කරන්න යනවා, part time jobs වලට යනවා එතකොට තෙල බෙදන්න අල්ලගන්න අමාරුයි. ඔය වෛද්‍ය පීටේ කතන්දරේට ගමේ අයත් කුප්පු කරන්න පුළුවන් උනා, මොකද පඹහින්නේ තනිකරම ආර්ථිකය රදා පවතින්නේ ඔය කැම්පස් ළමයින්ගෙන්, වෙන ආදායම් නැහැ. කැම්පස් එක මාසයක් වැහුවා කියන්නේ, අයේ ඒ පැත්තේ මිනිස්සු හාන්සි.
    මට මතක විදියට නන්පේරියල් වත්තට හැරෙන පාර ගාව ඉඳන් තියෙන්නෙත් ඔය කැම්පස් එකේ ඉඩම්, දැන්නම් එකේ අලුත් ලෙක්චර් ක්වාටස් හදලා තියෙන්නේ. ඔය ඉඩම් වල ටෙක්නොලොජි ෆැකල්ටිය හදන්න ගිහින් ඒකටත් මොකක් හරි වෙලා දැන් නම් ඒක ඇතුලේ හදලා තියෙන්නේ.

    //ජෙප්පෝ හැමදාම කළේ අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියපු එක..//
    මේකට නම් 200% එකඟයි. කැම්පස් කාලේ ජෙප්පෝ එකතු වෙලා ඒක ඇතුලේ කරන්නේත් ඕකමයි. ජෙප්පේ පෙරට්ටෝ සේරම ඒකයි.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,239
    1
    57,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුඩු කාරයෙක්, කුඩු රජෙක් කියන කතා උඹල විශ්වාස කරනවද බන්?
    කට වචනෙට නඩු දිනන්න බෑ බං. සාක්ෂි එකතු කරන්න වෙනවා. හරක් කටාගෙ ගෑනි සල්ලි දුන්න කියන දවසේ මුන් තුන්දෙනා ඩුබායි හිටිය කියන එකත් එක සාක්ෂියක්. තව නොකියන සාක්ෂි එකතුවෙලා ඇති. නඩුවකදී එලියට එයි ඒවා.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,913
    7,848
    113
    කට වචනෙට නඩු දිනන්න බෑ බං. සාක්ෂි එකතු කරන්න වෙනවා. හරක් කටාගෙ ගෑනි සල්ලි දුන්න කියන දවසේ මුන් තුන්දෙනා ඩුබායි හිටිය කියන එකත් එක සාක්ෂියක්. තව නොකියන සාක්ෂි එකතුවෙලා ඇති. නඩුවකදී එලියට එයි ඒවා.
    එදා ඩුබායි හිටපු උන් ඔක්කොම Arrest කරාවි නේද එහෙනම්..?

    ඒක නෙවෙයි, හරක් කටාගේ ගෑනි රතු නිවේදන තියෙන එකෙක් නේද..?