NISSAN Gravity ලක්ෂ හැත්තෑ පහකට ගන්න පුළුවන්, සුපිරිම Seven Seater MPV එක...🤩👍

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    උබලට හිතෙන්නෙ නැද්ද මේ හින්දුස්තානි එවුන් ලෝක ප්‍රකට බ්‍රෑන්ඩ් නෙම්ස් අවභාවිතා කරනවා කියලා.
    ඉස්සර Renault කිව්වම පට්ට. . දැන් අර හූනු බිජ්ජ kwid එකක් ගෙනැල්ලා අතැරලා brand names පච වෙලා.
    Datsun redigo එකක් ගෙනැල්ලත් ඕකමයි උනේ.
    ඉතුරු ජපනුන්න්ටත් වෙන්නෙ ඔච්චරම තමයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    සෙල්ලම් කාර් එකක්ද නැත්තන් පේන හැටි ද?

    IOBac02.png
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,199
    113
    ප*යාගල
    sorry.com
    උබලට හිතෙන්නෙ නැද්ද මේ හින්දුස්තානි එවුන් ලෝක ප්‍රකට බ්‍රෑන්ඩ් නෙම්ස් අවභාවිතා කරනවා කියලා.
    ඉස්සර Renault කිව්වම පට්ට. . දැන් අර හූනු බිජ්ජ kwid එකක් ගෙනැල්ලා අතැරලා brand names පච වෙලා.
    Datsun redigo එකක් ගෙනැල්ලත් ඕකමයි උනේ.
    ඉතුරු ජපනුන්න්ටත් වෙන්නෙ ඔච්චරම තමයි.
    ekane bn :confused:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,182
    113
    Kaer Morhen
    thewitcher.com
    6k දාගෙන යන සහරාන් මොඩ්ල් එකට වඩා ටිකක් හොඳ ඇති. AMT නන් සෙට් නෑ මටත් ලොකුවට. මැනුවෙල් එක නන් හොඩ ඇති. කදු යද්දී නන් අඩයි හැබැයි. ෆ්ලැට් නන් අවුලක් නෑ කිසි