ලාල් කාන්ත සිටුතුමා මීක් කියයි ⚜️

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,984
    11,345
    113
    35
    Spain
    94 යූඇන්පී ආණ්ඩුව වැටෙන්නත් එක හේතුවක් ඔය වගේ උද්ධච්ඡ කතා. ඒ කාලේ ගොවියෝ පාරට බැහැල උන්ගේ අස්වනු පිච්චුවා. මිරිස් ගෝනි පිටින් පිච්චුව. මුන් යන්නෙත් ඒ පරණ උද්ධච්ඡ උන්ගේ පාරේම තමයි.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,815
    7,159
    113
    Galaha
    94 යූඇන්පී ආණ්ඩුව වැටෙන්නත් එක හේතුවක් ඔය වගේ උද්ධච්ඡ කතා. ඒ කාලේ ගොවියෝ පාරට බැහැල උන්ගේ අස්වනු පිච්චුවා. මිරිස් ගෝනි පිටින් පිච්චුව. මුන් යන්නෙත් ඒ පරණ උද්ධච්ඡ උන්ගේ පාරේම තමයි.
    අඩු කුලේ උන්ව අවුස්සගන්න හොඳ නෑ චාරයක් නෑ. :ROFLMAO:
    ආතල් එකට කීවට දුක් විඳින මිනිස්සුන්ට එහෙම කියන එක වැරදී. ජීවිතේට සැපක් විඳින්න නැති මිනිස්සු 😞
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,306
    4,138
    113
    සිටුවර ලාල්කාන්ත


    ( සිටුවර මොන්ටක්‍රිස්තො නෙවේ )
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    මුන් ඔක්කොම අත් අඩංගුවට අරන් උසාවි දැම්මා නම් හරි.
    කොටුව මහේස්ත්‍රාත් පසන් යවන්න ඕන ඉක්මනට එහේ.

    එතකොට ඇප නෑ.
    ජීවිත කාලේම හිරේ...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ඵතකොට ඒ කාලේ අමුඩ ගහන් මහ පාරේ නැටුවේ රතු තරුවේ උන්ද..😅

    1yIw8II.jpeg