ලාල් කාන්ත සිටුතුමා මීක් කියයි ⚜️
ozykolla Well-known member Jun 20, 2022 9,576 16,164 113 Jul 3, 2026 #1 Reactions: Sonik Sonik, cstasy, planner123 and 4 others
Inigo Montoya Well-known member Nov 15, 2025 6,668 12,859 113 35 Spain Jul 3, 2026 #2 94 යූඇන්පී ආණ්ඩුව වැටෙන්නත් එක හේතුවක් ඔය වගේ උද්ධච්ඡ කතා. ඒ කාලේ ගොවියෝ පාරට බැහැල උන්ගේ අස්වනු පිච්චුවා. මිරිස් ගෝනි පිටින් පිච්චුව. මුන් යන්නෙත් ඒ පරණ උද්ධච්ඡ උන්ගේ පාරේම තමයි. Reactions: max_pain
94 යූඇන්පී ආණ්ඩුව වැටෙන්නත් එක හේතුවක් ඔය වගේ උද්ධච්ඡ කතා. ඒ කාලේ ගොවියෝ පාරට බැහැල උන්ගේ අස්වනු පිච්චුවා. මිරිස් ගෝනි පිටින් පිච්චුව. මුන් යන්නෙත් ඒ පරණ උද්ධච්ඡ උන්ගේ පාරේම තමයි.
chami_84 Well-known member Sep 23, 2008 21,742 3,335 113 Jul 3, 2026 #3 mewa muntama kiyanna wuna ne Reactions: Inigo Montoya
max_pain Well-known member Jul 5, 2025 4,100 7,799 113 Galaha Jul 3, 2026 #5 Inigo Montoya said: 94 යූඇන්පී ආණ්ඩුව වැටෙන්නත් එක හේතුවක් ඔය වගේ උද්ධච්ඡ කතා. ඒ කාලේ ගොවියෝ පාරට බැහැල උන්ගේ අස්වනු පිච්චුවා. මිරිස් ගෝනි පිටින් පිච්චුව. මුන් යන්නෙත් ඒ පරණ උද්ධච්ඡ උන්ගේ පාරේම තමයි. Click to expand... අඩු කුලේ උන්ව අවුස්සගන්න හොඳ නෑ චාරයක් නෑ. ආතල් එකට කීවට දුක් විඳින මිනිස්සුන්ට එහෙම කියන එක වැරදී. ජීවිතේට සැපක් විඳින්න නැති මිනිස්සු Reactions: win7dot and Inigo Montoya
Inigo Montoya said: 94 යූඇන්පී ආණ්ඩුව වැටෙන්නත් එක හේතුවක් ඔය වගේ උද්ධච්ඡ කතා. ඒ කාලේ ගොවියෝ පාරට බැහැල උන්ගේ අස්වනු පිච්චුවා. මිරිස් ගෝනි පිටින් පිච්චුව. මුන් යන්නෙත් ඒ පරණ උද්ධච්ඡ උන්ගේ පාරේම තමයි. Click to expand... අඩු කුලේ උන්ව අවුස්සගන්න හොඳ නෑ චාරයක් නෑ. ආතල් එකට කීවට දුක් විඳින මිනිස්සුන්ට එහෙම කියන එක වැරදී. ජීවිතේට සැපක් විඳින්න නැති මිනිස්සු
T Tonto Well-known member Apr 23, 2023 4,494 4,341 113 Jul 3, 2026 #7 සිටුවර ලාල්කාන්ත ( සිටුවර මොන්ටක්‍රිස්තො නෙවේ )
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,959 113 Jul 3, 2026 #8 මුන් ඔක්කොම අත් අඩංගුවට අරන් උසාවි දැම්මා නම් හරි. කොටුව මහේස්ත්‍රාත් පසන් යවන්න ඕන ඉක්මනට එහේ. එතකොට ඇප නෑ. ජීවිත කාලේම හිරේ...
මුන් ඔක්කොම අත් අඩංගුවට අරන් උසාවි දැම්මා නම් හරි. කොටුව මහේස්ත්‍රාත් පසන් යවන්න ඕන ඉක්මනට එහේ. එතකොට ඇප නෑ. ජීවිත කාලේම හිරේ...
deanXX Well-known member Oct 15, 2013 21,499 16,254 113 Jul 3, 2026 #9 ඵතකොට ඒ කාලේ අමුඩ ගහන් මහ පාරේ නැටුවේ රතු තරුවේ උන්ද..