රුසියාව වෙස්ටන් යුරෝප් ඇටෑක් කරන්න ඉඩ තියෙනවලු

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,362
    4,299
    113
    මේක කියන්නෙ Merchant of Death කියල හදුන්වන Viktor Bout, ඌ අන්තර්ජාතික ආයුද ජාවාරම්කාරයෙක්.
    ඇමරිකාව අවුරුදු 25කට මූව හිරේට යවල තිබුනත් රුසියාව හිර කාරයො හුවමාරුව යටතේ බේර ගත්ත කෙනෙක්.

    යුක්‍රේන ආයුද නිශ්පාදනය කරන ෆැක්ටරි දැං හදල තියෙන්නෙ යුරෝප් රටවලලු.
    ලගදි රුසියාවෙ ඇතුලෙ රිෆයිනරීස් වලට, සිවිලියන් ටාගට්ස් වලට ගහපු දිගු දුර ඩ්‍රෝන්, මිසයිල් ඒවයෙන් දුන්න ඒවලු.
    ඒනිසා ඒ යුරෝප් රටවල් තව දුරටත් ස්වාදීන රටවල් නෙමේලු, මිලිටරි ටාගට්ස්ලු.

    DISCLAIMER:
    මම ඔය යුද්දෙ ගැන වැඩිය දන්නෙ නෑ උබල මාව කන්ඩ හදන්ඩ එපා
    :ROFLMAO:

     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,492
    11,115
    113
    උඹ දන්න වෙස්ටර්න් යුරෝප් and geopolitics.
    The Office Lol GIF
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,426
    8,571
    113
    යුක්රේනෙට ගහන එකනම් වැඩි කරයි, හැබැයි කෙලින්ම බටහිර යුරෝපෙට ගහයි කියලනම් හිතන්න අමාරුයි.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,362
    4,299
    113
    උබල දැනගෙන හිටියද සෙලෙන්ස්කිය ඊස්‍රායෙල් පවුලකින් පැවතෙගෙන එනව කියල?
     
    • Wow
    Reactions: deanXX

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,760
    7,002
    113
    Galaha
    scholarship එකක් දාල යුරෝපෙට පනින්නම් කියල හිටියා ඒකටත් බබා හම්බෙයිද දන්නෙ නෑ. 😞
     
    • Sad
    Reactions: UbeThaththa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,189
    29,852
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    🇰🇪 මම දන්න මෙහේ කොම්පැනියක් හැටට හැටේ වැඩ. හෝ ගාල කෑලි හදනවා යවනවා, ජර්මනියේ ඇසම්බල් කරනවා, යුක්රේන් යවනවා,

    ඔච්චරයි කියන්න පුලුවන්. මේකත් හරිනං කියන්න බෑ.
     
    • Haha
    Reactions: jjpala

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113

    Ukraine Launches First-Ever Ballistic Missile Strike on Moscow: S-400 Air Defences Shoot it Down​


    article_6a47346251cb57_27500144.png


    he Ukrainian Armed Forces have conducted their first-ever ballistic missile strike against Moscow, marking a major milestone in the country’s rapidly expanding long range attacks on major population centres. Although Ukrainian authorities have not officially confirmed the weapon used, Russian military sources and multiple media reports have claimed that the attack employed a newly developed Ukrainian-produced ballistic missile. Footage circulating following the attack showed a high-altitude interception over the Russian capital, reportedly by an S-400 long range air defence system, with the trajectory differing markedly from the low-altitude profiles typically associated with cruise missiles and attack drones. Analysts have widely speculated that the missile in question is likely to be the new FP-9.


    Ukrainian FP-7 Ballistic Missile Launch

    Ukrainian FP-7 Ballistic Missile Launch
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,257
    113
    සේදවත්ත
    පුටින් කටින් පුටින් නැතුව පොරක් නම් ආටිකල් 4 වයලේට් කරලා පොරක් කියලා පෙන්නනන් ඕනේ. මොනාද මේ ප්‍රවෝක් කර කර සිගිති ආතල් ගන්නේ. කියෙව් යනවා කියල ඩොංබාස් වලින් ඉස්සරට එන්න බැරුව තටමනවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,629
    45,959
    113
    ඕවා අර ට්‍රම්ප් කියන නාකි හිකනලා ගහන ගේම්..උෟට ඕන රුසියාව යුරෝපයට enemy ඵකක් කියලා උන්ගේ ඔළුව හදලා අමරිකාව උන්ගේ ගැලවුම් කාරයා කරගෙන යුරෝපේ උන්ට ඕන විදිහට අල්ලේ නටවන්න.. ට්‍රම්ප් කියන ඵකා peace president වගේ රැඟුවට උෟට ඔය රටවල් 2 සමාදාන කරන්න ඕන නෑ..උෟ කරන්නේ ඵක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරණ ඵක..

    රුසියාවේ oil refinery වලට attack කරෙත් ඕකා දැනුවත්ව උන්ගේ තාක්ෂණයත් ඵක්ක., නැත්නම් ඔයතරම් දෙයක් ය්‍රක්‍රේන් උන්වත් යුරෝපේ උන්ටවත් කරගන්න බෑ..දැන් උෟ හදන්නේ ඉරානේ, අරාබියේ තෙල් වගේම රුසියාවේ තෙලුත් වෙන රටවල් වලට යන ඵක නවත්තලා උන් අර තෙල් මංකොල්ල කන්න අල්ලගත්ත වෙනිසියුලාවේ තෙල් ඒ රටවල් වලට විකුණගන්න..වල් නාකි පෙඩෝ බල්ලා.ඕකා මේ ලෝකෙටම පිලිකාවක්,.ඕකා නිසා ලංකාවට තවත් කෙලවෙලා තියෙන්නේ..ටුවරිසම් ඵහෙම හෙනට අඩු වෙලා...🤮

    No Way What GIF by Backhaus Verlag
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,362
    4,299
    113
    පුටිනා අලුතෙන් හදල තියෙනවලු ජෙට් ඩ්‍රෝන්, ඒව පාවිච්චි කරලලු ලගදි ගැහුවෙ, එයා ඩිෆෙන්ස් / ෆයිට ජෙට් වලට විතරලු ඒව නවත්තන්න පුලුවං

     
    • Wow
    Reactions: War Fighter