ගෑණුන්ගේ පින බලපංකො..😳

lima20

Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,182
    8,544
    113

    ගලි වල හාරන්නනෙ ඉතින් මේ ඔක්කොම කැටයම් 🤭🤭

    ඕකි රීල පුක හෝදනවද දන්නෙත් නෑ 🤭🤭

    දැන් ඉතින් ඩබල අලුත් සීට් එකේ පඩ ඇර ඇර ගෙදර යන්නැති 🤭🤭
    ammooooo ban. eerisiyaawen palei ubawa
    ------ Post added on Jul 3, 2026 at 10:36 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    මොනවා වුනත් පොඩි අඩුකුලේ ගතියක් තියනවා නෙ?
    මටත් හිතාගන්න බෑ බන් මේ ගෑනිගෙ මේකප් ගාපු මූනයි ඇඟයි ඇර වෙන මොනාද තියෙන්නෙ කියලා. engaging conversation එකක් ගෙනියන්න පුලුවන් එකක් වගේ පෙන්නෙ නෑ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔය ගෑනි හරහා ඔය මිහිහා සල්ලි හොයනවා වෙන්න බැරි ද
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    බලගෙන පාරේ පලයන් උබලා දෙන්නත් යට කරගෙන යයි එකි 😂

    ithin ban ochra salli thiyena eke hoda nedda ara maharagama cancer hospital hari animal welfare ekkata kiyak hari dun nam
    මම ඒක කිව්ව උබ කිව්ව දේට මචන් ! පින් කරන්න විතරක් නෙමෙයි අපි ලෝකෙට ඇවිල්ල තියෙන්නෙ
    ----------------------------------------------
    මේ කෙල්ල ලකී ඇති ! සමහර කෙල්ලො ඉන්නවා බැනදම හැදිගෑවිලාම යනව, සමහර උන් ඉන්නව ගෙදරට ආපු දවසෙ ඉදන් මිනිහට හරියනවා
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    මටත් හිතාගන්න බෑ බන් මේ ගෑනිගෙ මේකප් ගාපු මූනයි ඇඟයි ඇර වෙන මොනාද තියෙන්නෙ කියලා. engaging conversation එකක් ගෙනියන්න පුලුවන් එකක් වගේ පෙන්නෙ නෑ.
    නිලියකට තියාගෙන ගහනව කිව්වම එන ගැම්ම තම ඉතිං
     
    • Love
    Reactions: Boole

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔය ගෑනි හරහා ඔය මිහිහා සල්ලි හොයනවා වෙන්න බැරි ද

    ඵහෙම ඵකක් තමයි..නැත්නම් ඔයතරම් වියදම් කරන්න පිස්සුවටද...මොකක්හරි වාසියක් අැති..සල්ලි තියාගත්තත් tax වලට කැපෙනව අැති..අර මුතුගලයත් කරන්නේ වාහන ගන්න ඵකනේ. 🥴
     
    • Like
    Reactions: Bam

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    නිලියකට තියාගෙන ගහනව කිව්වම එන ගැම්ම තම ඉතිං
    කොච්චර සල්ලි තිබ්බත් අඩු කුලේ ෆැන්ටසි තියෙන්නෙ මුන්ට. යකෝ හරි හමන් පොශ් කෑල්ලක් ගහුවානම් මොකද ගෙදරට වෙලා vlog/tiktok ගගහා ඉන්න බඩු බඳින්නෙ නැතුව
     
    • Haha
    Reactions: Tricle_Buwa

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    සල්ලි bank ඵකේ තිබ්බොත් අනුර කුමාරයා හැකර්ලා දාලා උස්සන නිසා වෙන්න අැති..🤷‍♂️