මේපාර ද්විත්ව ත්රිත්ව වෙලා එයි වගේ
අපි කදුකර වැසියො
අපේ ගමේ ගෙවල් තිහක් විතර තියෙනව.
ඕවගෙන් පහලවකට විතර ද්විත්ව වලින් හානි උනා පස් කදුවලට යටවෙලා.
බලපන් ඉතින් ගමෙන් බාගයක්.
ඒ හින්ද භූවිද්‍යා එකෙන් ඇවිල්ලවත් චෙක් කරල බලන්ඩෝන
මං ඊයෙ රෑ හීනෙන් දැක්ක ගමම යටවෙනව පස්ගොඩකට
උප්පැන්න බැංකුපොත අඩුමකුඩුම ටික ශොඵින් බෑග්වල හොදට පැක් කරල තිබ්බ උදේම වතුර යන්නෙ නැතිවෙන්ඩ.
හැබැයි ගියොත් ආධාර ගන්ඩ එවුන් ඉතිරිවෙන්නෙ නැතිවෙයි මේපැත්තෙ ආයෙ කොහෙට දුවන්ඩ කියලද ගමම හෝදගෙන එකවර පල්ලෙහාට එද්දි.