page එකට යන්න දෙයක් නෑ, ඌ video එක පටන් ගන්න විදියෙන්ම කියන්න පුලුවන් කන්න බොන්න නැති හිඟන වේසිගෙ පුතෙක් කියලා.
කොල්ලොකාරයා උනාට කමක් නෑ මාතෘකාවට අදාලව කමෙන්ට් කරන්න.Spa Ceylon නම් තනිකරම ස්කැම් එකක් බන්. මිස්ටර් කොත්තුවාගෙ අනික
scam nemeyi ithin, branding and marketing. ehenam branded adum valatath eka thama kiyanna wenneSpa Ceylon නම් තනිකරම ස්කැම් එකක් බන්. මිස්ටර් කොත්තුවාගෙ අනික
Oh the ironyකොල්ලොකාරයා උනාට කමක් නෑ මාතෘකාවට අදාලව කමෙන්ට් කරන්න.![]()
![]()

SarcasmOh the irony
උඹත් මාතෘකාවට අදාලවමනේ කිරියේ comment කරන්නේ
සාරි කෑලි ටිකක්නෙ ඇතුලේ ඉන්නෙ. අනික ඕකෙ spa එකක් තියෙනවා. එක පාරක් ගියා අපේ බොසයි, බොසාගෙ බොසයි, පරන බොසයි ආපු වෙලාවක. පට්ට ගනන් හැබැයි වැඩේ හරියට කරනවා. අනිත් extras නම් නෑ ඉතින්ක්රෙස්කැට් halt එකෙන් හවසට සුවඳ හම හමා නංගිලා බස් එකට නගිනවා
සුවඳෙන් කියන්න පුලුවන් ඕකෙ වැඩ කරන කෙල්ලො කියලා
ඕකේ බොසා මාව block කරාSpa Ceylon නම් තනිකරම ස්කැම් එකක් බන්. මිස්ටර් කොත්තුවාගෙ අනික
Meke perfume series ekak tbibuna .pattama pattaOriflame
සිරාවටම බං මං ගාව හුඟක් සෙට් තිවුනා... සුපිරි.... දැන් ඇත්තටම ඒව නෑනේMeke perfume series ekak tbibuna .pattama patta
වාහන ගන්නම ඕනද බන් පදින්න. නැත්තන් සේසතම යට කරලා ගන්න ඇති. ජෙප්පො කොහොමත් එහෙම තමාehema ekekta wahanayak ganna bane
Handiye kaden kema gannath puluwan.Spa Ceylon නම් තනිකරම ස්කැම් එකක් බන්. මිස්ටර් කොත්තුවාගෙ අනික
අඩෝ ඔව් බන්, ගොඩක් කම්පනි වල සික්කට ඉන්න තියෙන්නෙ ඔය වගේ තැන්වල තමා, උන්ට වෙනම AC කරන්නෙ නෑ, ෆෑන් එකක් දෙනවා එච්චරයි. මූට ඒක මැජික් වගී. ඌටම හරියන ගව සම්පතක් ඉන්නවා කමෙන්ට් සෙක්ශන් එකේ .ජෙප්පොන්ගේ බිස්නස් වට්ටන අළුත්ම ක්‍රමය..උන්ට කඩේ යන්නේ නැත්නම් ඕන බිස්නස් කාරයෙක්ව වට්ටන්න පුළුවන් ක්‍රමයක් තමයි ඕක...ඒ කාලේ කප්පම් ඉල්ලලා ස්ට්‍රයික් කරලා බිස්නස් වැට්ටුවා දැන් FB ඵකෙන් තමයි වැඩේ දෙන්නේ..
උන් තලවතුගොඩ කරන ඒව කරන්නේ නෑSarcasm
සාරි කෑලි ටිකක්නෙ ඇතුලේ ඉන්නෙ. අනික ඕකෙ spa එකක් තියෙනවා. එක පාරක් ගියා අපේ බොසයි, බොසාගෙ බොසයි, පරන බොසයි ආපු වෙලාවක. පට්ට ගනන් හැබැයි වැඩේ හරියට කරනවා. අනිත් extras නම් නෑ ඉතින්
------ Post added on Jul 4, 2026 at 7:19 PM
Handiye kaden kema gannath puluwan.
Shangrila eken kema gannath puluwan.
Dekema thiyenne kema wunata target market awilla dekak.
Spa Ceylon is not your pocket friendly ayurvedic products supplier. They cater to a different market segment.
Unge price dakkama hithenawa ithin scam kiyala. But it's not their fault. Shangrila eken kana unta handiye kadeta yana un baninawa wage wedak oka.
Mata personally weda kara ara eke thiyena blue color bottle eke ena hair oil eka. Nama mathaka naha.ඔය කොයි කඩෙන් කෑවත් බඩ පිරෙනවා. හැබැයි spa ceylon use කරලා results ගත්‍ත එකෙක් පෙන්නපන්