ලමයි Day Care දලා වැඩට යන කාලකන්නි මහඑවුන්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,936
    49,255
    113
    සේදවත්ත
    ඒකයි පොඩි උන්ට ඉපදුන කාලේ ඉදන් හොම්බට අනින්න පුරුදු කරන්න ඕනේ එන ඕනේ එකෙක්ට. පැඩ් දෙකක් එම අරන් ගලවුස් අරන් දිලා ෆිට්නස් හදලා මුනටම කෙලාබාන්න උගන්න ඕනේ. පුතේ කවුරු හරි ගැහුවොත් ඔයාට ඇරලම දාන්න වැටෙනකම්ම ගහපන් කියලා.
    ඔයාට කරදර කරනවනම් විතරයි ගහන්නේ කියන එක උගන්න ඕනේ.
    ඉතුරු ටික ලමයගේ අප්පයි අපි වැඩියෙන් ලෙස බලාගන්න ඕනේ . අප්පටත් සලකන්න ඕනේ
     
    • Like
    Reactions: FlashBoz

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,316
    113
    මම ලඟදි අහපු concept එකක් ...

    ඉපදේද්දි ම infant කෙනෙක් බය වෙන්නේ උස තැනකින් වැටෙන බය ට විතරයිලු. අනිත් සේරම " බය " ළමයා ඉගෙන යන්නේ ඒ subject වලට තමන්ගේ දෙමව්පියන් react කරන විදිය බලලා ලු.
     
    • Like
    Reactions: Be_Positive

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,941
    2,109
    113
    Machan day care danna thamai harihaman income ekak thiyenna one. Mewa tikak colambin eliye pathi wala nam wenas athi, habai nawala Rajagiriya and Colombo thiyena day care wala standard eka sahenna wenas. Atleast you have to spend 40-50K per month. Some comes with the facility to access CCTV all over. Parents la dennama work karanne nathi families thiyenne harima aduwen meh awata. Hari haman day care ekakata yana eken e lamai socialize wenawa maara vidihata. Nattham aachcila seeyala ekka gedara inna podi un ambaneka attara wela spoil wela nawathinne. I agree that this situation would not be the same out of colombo.
    Machan gani awurdu 25k igena gena, degree karala eliyata enne ungeth dreams walata yanna. Nikan gewal asse thiyala mati godawal karanna minissu kamathi nah. Obviously not in this era
    Day care daanna newei income ekak tyenna one. Wifeta thaman kamathi widihata nidahase inna dennai hoda income ekak tyenna one. 40k 50k extra madi ekata. 1m wath income ekak tyenna one. Pasisve incomes build karala thiyenna one. Eka karanna puluwan konda pana thiyana pirimi adui dan.

    Uba katha karanne gamen apu middle class colombo families gana. Hoda arthika thathwayak thiyana families gana hoyala balapan poddak. And what dreams are you talking about. Working 9-5 to make someone else rich? Forget about females. Even males dont like to do that. Everyone plans for an early retirement. But only few achieves that.

    Mama kiwwe wifeta thaman kamathi widihata inna denna bari pirimi fail kiyala. Wife kamaththen work karanawanam no issue. Female majority eka corporate jobs karanne kamaththen newei. They have a basic need to nurture the family. Its biological.