"ඇටේ, ඇට දෙක, ඇට තුන" මේවාගෙන් හරි වචනෙ මොකක්ද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,489
    11,112
    113
    The Office Lol GIF
    @UbeThaththa උඹෙ සබ්ජෙක්ට් එකෙ ප්‍රශ්නයක් අහනවා
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,356
    4,291
    113
    Api yanne kello passe nisa owaata uththara denna wela ne ney
    ඇට නැතුව කෙල්ලො පස්සෙ ගිහින් වැඩක් තියෙනවද? 😂
    උබ කෙල්ලො පස්සෙ යන්නෙ නෑ ඇබිත්තයො උබේ පස්සෙ එනව :ROFLMAO:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,848
    5,815
    113
    උඹ කවුද කියන එක මත තමයි ඩිපෙන්න්ඩ් වෙන්නෙ

    මට හිතෙන්නෙ උඹට ගැලපෙන්නෙ ඇට නැහැ කියලා කියන එක
    සාමාන්‍ය කොල්ලෙක්ට ඇට දෙක කියන එක ගැලපෙන්නෙ
    ට්‍රාන්ස් එකේට හරි පොන්නයෙක්ට හරි ඇටේ කියන එක ගැලපේවි
    ඇට තුන කියන එකත් උඹට ගැලපේවි හැබැයි මේ කියන්නෙ මෑ ඇට 3 හරි කොස් ඇට 3ක් හරි ගැන මිසක් වෙන ඇට 3ක් ගැන නෙමෙයි
     
    • Sad
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    659
    702
    93
    උඹ කවුද කියන එක මත තමයි ඩිපෙන්න්ඩ් වෙන්නෙ

    මට හිතෙන්නෙ උඹට ගැලපෙන්නෙ ඇට නැහැ කියලා කියන එක
    සාමාන්‍ය කොල්ලෙක්ට ඇට දෙක කියන එක ගැලපෙන්නෙ
    ට්‍රාන්ස් එකේට හරි පොන්නයෙක්ට හරි ඇටේ කියන එක ගැලපේවි
    ඇට තුන කියන එකත් උඹට ගැලපේවි හැබැයි මේ කියන්නෙ මෑ ඇට 3 හරි කොස් ඇට 3ක් හරි ගැන මිසක් වෙන ඇට 3ක් ගැන නෙමෙයි
    එතකොට උඹට 3 නැද්ද?