අඩුම මේ ගාණටවත් ඔළුව ඉදිමෙන්න ඕනේ ජනතා සේවකයෙක් උනාම

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒ උනාට කිසිම ඔප්පු කිරීමක් නැති දිලිත් වැරදි
    උගන්ඩාවට සල්ලි පටෝපු උන් වැරදි උගන්ඩා කුමාරි බොරුවක් කිව්වා කියලා කිව්වත්
    රොකට් යවපු චිචි වැරදි අගමැතිනි එහෙම දෙයක් වෙලා නැ කිව්වත්
    තාජුඩීණ්, එක්නැලිගොඩලා කුණු වෙනවා බලේ තිබිලත් ඇක්ෂන් ගන් නැතිව. ආයේ උඩ එන්නේ 2029
    රත්තරන් අස්වයෝ ලැම්බොගිනි, ප්‍රයිවෙට් ජෙට් ඇහැට දැක්කේ නැති උනත් ඇත්ත
    පාස්කුවට සම්බන්ධ එවුන් එලිකරන්න අවු 2ක් ලැබුනත් අන්තිමේ හෙංචයියෙක් අල්ලන් නටනවා තෝරු මෝරු එලියේ ආතල් ගද්දි
    පයිල් 400 ගාණ පුස් කනවා

    මේ මී හරක් @shenat @Max_r @nul වගේ එවුන් ඉන්නකල් අන්රයා යහතින්
    ඔව්වට නඩු වැටෙන්නෙ 2029 පේන තෙක් මානෙ තියලා... ඡන්දෙට කම්පේන් අක කරන්න පුලුවන්... වරද ඔප්පු වෙන්නෙත් නෑ නඩු යන්න කල් මදී
     
    • Like
    Reactions: CohenLenstra