බණ්ඩාරවෙල මහමෙව්නාවේ ගින්නක් 🔥 🔥 🔥

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,654
    1
    32,437
    113
    - උඩරට -
    ගින්න පාලනයට කිරිබත්ගොඩ නානා නන්ද හිමියන් ඉර්ධි බලයෙන් වඩී..
    සහන කණ්ඩායම් අනවශ්‍ය බවත් කියයි..
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,479
    8,653
    113

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,108
    168,030
    113
    එකමත් එක රටක
    ගින්න පාලනයට කිරිබත්ගොඩ නානා නන්ද හිමියන් ඉර්ධි බලයෙන් වඩී..
    සහන කණ්ඩායම් අනවශ්‍ය බවත් කියයි..
    හැරී පොටර් එකේ වගේ සෘදී පාන්න ගිහින් වැරදිලා ගිනිගත්ත වෙන්න බැරිද ?
     
    • Haha
    Reactions: charitha2011

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,979
    26,619
    113
    පොඩ්ඩක් creative වෙයන්කො බල්ලො, හැමදාම එකම දේ රිපීට් කරලා තනියම හිනාවෙනවා. මගෙ වචනත් අපරාදේ හරියට උඹලෑ තාත්ත උඹ වගේ කාළකණ්නියෙක් හදන්න වෙච්ච මහන්සිය වගේ.

     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,479
    8,653
    113
    පොඩ්ඩක් creative වෙයන්කො බල්ලො, හැමදාම එකම දේ රිපීට් කරලා තනියම හිනාවෙනවා. මගෙ වචනත් අපරාදේ හරියට උඹලෑ තාත්ත උඹ වගේ කාළකණ්නියෙක් හදන්න වෙච්ච මහන්සිය වගේ.



    උඹටනේ රිදිලා තියෙන්නේ. පිස්සු බල්ලෙක් වගේ හැම තැනම මාව quote කරන්නේ 😂
    දැන් උඹේ අම්ම ලඟට ගිහින් අඬපන් 😁 😂.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,630
    17,718
    113
    Auckland
    කිරිබත් නානා ඉන්සුරන්ස් පාරක් ගහන්නද යන්නෙ? මේ දවස් වල මහ මෙව්වා එකේ බිස්නස් අඩුයි නේද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,537
    1
    62,372
    113
    Mother Earth
    භාවනායෝගී හිමිනමකක් බීපු සිගරට් කොටයක් විසික් කරන්න ඇති කැලේට. 🤷‍♂️
     
    • Haha
    Reactions: Jihadi john