ගෙදර කුලී කාරයෝ එලව ගන්න මොකද්ද කරන්නේ

shenat

Well-known member
  • May 13, 2007
    58,053
    86,252
    113
    ආශ්චර්යමත් රටක
    ඔච්චර මාස ගාණක් කුලී නොගෙව ඉන්නකන් බලන් හිටියෙ ඇයි? කී මනි වලට හිලව් වෙන්න ඉන්නව කිව්ව නං උබ ගණන් හදලා එවෙලම කියන්න එපැයි මෙන්න මේකයි එහෙනං අන්තිම දවස එකඟයිද කියලා.

    ලොයර් කෙනෙක් හරහා බදු ගිවිසුම කල් පිරෙනව කියල අහවල් දිනේ සිට දින ගානක් දාල එදාට ගෙදර හිස් කරල ඉල්ලල රෙජිස්ටර් තැපෑලෙන් ලියුමක් යවහන්. කියන දිනේට නොගියොත් නඩු පවරනව කියලා. ගහන්න බනින්න යන්න එපා. කියන දිනේට නොගියොත් පොලිසියෙ පැමිනිල්ලක් දාහන් බිල් සේරම ගෙවල ඕකුන් යයි.

    මෙන්න මේක කරපන්
    ------ Post added on Jul 4, 2026 at 10:57 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    ඵහෙම කියන්න ඵපා..ලෝයර් ලා ගෑණු පිරිමි කියලා නෑ..ගෑණු අයගේ හොඳ අයත් ඉන්නවා., පිරමි ලෝයර්ලා තමයි ෂුවර් කරන්න බැරි..උන් සල්ලි අරන් ඕන ජරා වැඩක් කරනවා..මම දන්න ලෝ‍යර් කෙනෙක් හොර ඔප්පුවක් හදන්න උදව් කරලා වැඩේ මාට්ටු වෙලා ඵල්ලිල මළා..
    Ane me mchn bana ahannawena welwak enm mta me mge wade kragnna widiyk kypan lokeina lawyerge good bad hoynna mta dn welawk na

    Is there a will..?
    Mokdda bn krnne
    ------ Post added on Jul 5, 2026 at 8:46 AM

    light water bill gewanne natuwa hitapan ban. salli na kiyapan ahuwoth.
    Ewa already watura bila 22000up light bila 13000 up tibba un 9000k gewala kalin light bill eke arrears akak tibila ape 6000 ganak eka e geni gewala kynwa
    ------ Post added on Jul 5, 2026 at 8:47 AM
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    ලයිට් වතුර උඹගේ නමටනේ තියෙන්නෙ
    ටෙම්පරි ඩිස්කනෙක්ට් කරවපන්
    ලෝයර් එක්ක පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාපන්
    සමත මන්ඩලේදිත් උන් යන්න බැහැ කිව්වොත් නඩුවක් දාපන්
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,032
    113
    Eheme elawanna ba yako.inna ekage paththata thamai wasi.hodama wade naduwak dana eka.naduwa daddi arears tika deposit karanna oni rent ekata inna un.eka release karanwada nadda kiyala usawiya decide karanne.deposit eka thiyanna wena nisa godak un ain wela yanawa.
    උන් කිවුවොත් දුන්න කියල?

    ඕකෙ ප්‍රශ්නෙ දැන් ගෙවල් හිමිය නැති එක. දැන් ඔය ගෙදර අයිතිකාරය කවුද කියල නෑනෙ. බූදල් නඩුව ගියෙ නෑනෙ. බදු ගිවිසුමට අදාල පුද්ගලයත් ජීවතුන් අතර නැහැ. ඕක ප්‍රශ්නයක් වෙයි. හරි ලෝයර් කෙනෙක් එක්ක වැඩ කරපන්.
    ------ Post added on Jul 5, 2026 at 9:25 AM
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,665
    1,850
    113
    If the property is not under your name, then first you have to sort that issue with the Law, I believe, before you can petition to the Court to get the tenant evicted..

    Get legal advice brah..
     
    • Like
    Reactions: senewimala1988

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    615
    1,868
    93
    33
    Current සහ වතුර board එකට කියල temporary කප්පව ගන්න. හැබැයි කපන්න එන වෙලාවට rent එකේ ඉන්න උන් ගෙදර ඉන්නේ නැති වෙලාවක් බලන්න. මොකද බිල් ගෙවලා settle කරලා නම් එතන ඉන්න උන් සද්දෙ දැම්මොත් අරුන් යන්න යනවා. ගෙදර කවුරුත් නෑ කියල තමා කප්ප ගන්න වෙන්නේ.

    Lawyer ලවා notice එකක් ගහන්න. Lease agreement කඩ කරපු නිසා agreement එකේ හැටියට ඉවත් වෙන්න කියල.

    පොලිසියේ පැමිණිල්ලක් දාන්න. වැඩක් නම් වෙන්නේ නෑ. ඇල්මැරුණු response එකක් එන්නේ. සමහර පොලිසි වලින් හැබැයි ඒවනව කොස්තාපල් දෙන්නෙක් වගේ. ඒ වෙලාවේ rent එකට දුන්නා තැන අරුන් නැත්නම් හරි දොරවල් වහලා තිබ්බොත් ආපහු යනවා වැඩිය හොයන්නේ නැතුව. OIC ව personally අඳුරනවා නම් වැඩේ ලේසි. Personally කතා කරලා බලන්න. එතකොට දෙතුන් වතාවක් ඒවනවා උන්ව මුණ ගැහිලා බය කරන්න. පොලිසියෙන් කියයි සමථ මණ්ඩලේට දාමු කියල.

    සමථ මණ්ඩලය දැම්මොත් එකෙන් කරන්නේ සති දෙක තුන අරුන්ට ඉවත් වෙන්න කියල කල් දෙන එක. යන යන හැම වාරේම අරුන් දුක කියල කල් ඉල්ලා ගන්නවා. එක නිසා ඕක option එකක් විදියට තියා ගන්න එපා.

    අන්තිමට ඉතින් ඔවා වලින් යන්නේ නැත්නම් ඕකුන් නැති වෙලාවට බදු ඔක්කොම එළියට ඇදලා දාලා දොරවල් වල lock වෙනස් කරන්න. එදාට ඉතින් උනුත් රණ්ඩුවට එයි. ඉන්න උන් අනුව කෙළවර වෙන විදිය වෙනස් වෙයි. සමහර උන් යනවා. සමහර උන් ගහගහන් එනවා. සමහර උන් පොලිසි යනවා, නඩු දානවා.

    ගොඩක් වෙලාවට ඔවා කරන උන් කලින් වතා වලත් ඔහොම වාත කරගත්ත උන් නිසා experience තියෙනවා. එතකොට ඔවට බය නෑ. සමථ මණ්ඩලේට එහෙම යන්න උඩින් කැමති වෙලා එන්නේ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,979
    4,215
    113
    කොහෙද ඒරියා එක කියපන්?? පොඩි ගානක් වියදම් කරන්න පුළුවන් නම් එලවල දෙන්නම් උඹල අහු වෙන්නේ නැති වෙන්න..
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,067
    5,660
    113
    මූ ගෑනි වගේ එතන නහයෙන අඩ අඩ ඉන්නකොට අරුන් ගේ අයිතිකරගෙන තියෙයි.