@handley මෙහෙ වරෙන්, උඹේ බදු ගෙවිල්ල ගැන තාම ආඩම්බරයිද උඹට 🤭🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,086
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    Rambukkana–Galagedara

    තැරි මෝඩ වේස බයියෙකුට ඕව කියල දෙන වෙලාවෙ හරකෙකුට අවකලනය කියල දෙන්න බලපන්. අරූ ඕක තේරුම් ගන්නවට වඩා හරකා අවකලනය තේරුම් ගන්නව කියල මට ෂුවර්. 🤭
     
    • Dislike
    • Haha
    Reactions: 2osama and handley

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,757
    73,282
    113
    Rambukkana–Galagedara
    තැරි මෝඩ වේස බයියෙකුට ඕව කියල දෙන වෙලාවෙ හරකෙකුට අවකලනය කියල දෙන්න බලපන්. අරූ ඕක තේරුම් ගන්නවට වඩා හරකා අවකලනය තේරුම් ගන්නව කියල මට ෂුවර්. 🤭
    ඕක බජට් එකට දාල, එහෙම කලාම එන හිඟය පියවන්න එලියෙන් නය ගත්තාම ඇත්තමට ඕක හදන්නෙ නය වලින් නෙවීද පකෝ 🤭 🤭 🤭 🤭
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    මහින්ද ජනාධිපති කමෙන් ගිහිල්ලා දැන් අවුරුදු 10ට වැඩියි. තාම ඉතින් මේක කාල් ගානවා.

    @tharakaf උබටත් පිස්සු. ජෙප්පො කවද්ද බං හරි දෙයක් හරි උන්ට වැරදුනා කියලා හරි පිළිගත්තේ. උන්ගේ මොලේ තියෙන්නේ ගූ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    තැරි මෝඩ වේස බයියෙකුට ඕව කියල දෙන වෙලාවෙ හරකෙකුට අවකලනය කියල දෙන්න බලපන්. අරූ ඕක තේරුම් ගන්නවට වඩා හරකා අවකලනය තේරුම් ගන්නව කියල මට ෂුවර්. 🤭
    මොඩ ජෙප්පා😂