BTC will reject around 70-71000

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,064
    14,144
    113
    20-30k oct - nov සම්භාවිතාවක් තියනවා

    හැම වැඩිවීමක් හෝ ලොවස් පොයින්ට් එකක්ම වෙලා තියෙන්නේ දින 1064 හෝ 364 .
    මෙක හරිම වැදගත්. අපි මෙ ප්‍රයිස් ලෙවල් එකක් කිව්වම එකෙන් කියන්නෙ එක වෙන්න තියෙන සම්බාවිතාවය ගැන. නැත්නම් ඒක වෙනවමයි කියන එක නෙමෙ. සම්බාවිතාවය අපිට වාසි වෙන විදිහට යොදා ගන්න ඔන.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    62k

    tdn9ksg9vf8f1.gif
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,064
    14,144
    113
    200 day MA eken reject veyi.time ekath vadagath, smahara velavata time eka enakan price eka podi range ekaka thiyenava