- ඊශ්‍රායලයට බයේ මේ විදිහට හැංගිලා ඉඳගෙන රටක් පාලනය කරන්න පුළුවන්ද?
- රටක නායකයෙකුට ඔහොම අවුරුදු ගණන් හැංගිලා ඉන්න ලැජ්ජා නැද්ද?
ඇත්ත නේද මිත්‍රවරුනි? ඔයාලගේ අදහස මොකක්ද? පල්ලෙහායින් Comment කරගෙන යන්න!
#Iran #WorldNews #Israel #MiddleEast #Geopolitics #SinhalaNews
