එ‍් බොරුවත් මාට්ටු 🤣🤣

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,685
    14,843
    113
    35
    Spain
    ඒ කාලේ ඔය වගේ ඒවා නිතර වෙන්න ඇති, එත් ඒවා නිවුස් නෙවේ. දැන් ඉන්න ළාමක ටින් ටින්ලට නිවුස්. අන්න එකයි මේ ආණ්ඩුවේ වෙනස. ටොයිලට් එකක් විවෘත කරන එකත් එකට ඇමතියෙක් යන එකත් නිවුස්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,718
    28,817
    113
    කාලකන්නි වැඩ බැරි නූගත් පච කයිවාරු මාලිමා ජෙප්පෝ bump
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,400
    2,199
    113
    ඒ කාලේ ඔය වගේ ඒවා නිතර වෙන්න ඇති, එත් ඒවා නිවුස් නෙවේ. දැන් ඉන්න ළාමක ටින් ටින්ලට නිවුස්. අන්න එකයි මේ ආණ්ඩුවේ වෙනස. ටොයිලට් එකක් විවෘත කරන එකත් එකට ඇමතියෙක් යන එකත් නිවුස්.
    ඒකාලේ ප්ලේන් එකක් එයාපෝට් එකට ආපු එක නිව්ස් වලට දැම්මා කියලා මුන් දීපූ ටෝක්ස් කොහොමද? මුන්ගේ කාලේ ප්ලේන් එකක් එයාපෝට් එකට ආපුවාම බ්‍රේකින් නිව්ස් දාලා විනාඩි දහයෙන් දහයට පෙන්නනවා. දැන් මේක.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,773
    2,914
    113
    colombo
    ඒ කාලේ ඔය වගේ ඒවා නිතර වෙන්න ඇති, එත් ඒවා නිවුස් නෙවේ. දැන් ඉන්න ළාමක ටින් ටින්ලට නිවුස්. අන්න එකයි මේ ආණ්ඩුවේ වෙනස. ටොයිලට් එකක් විවෘත කරන එකත් එකට ඇමතියෙක් යන එකත් නිවුස්.
    වුන් ට කරා කියලා පෙන්න වැඩක් නැහැ. කරපු දේකුත් නැහැ.

    හොරකම් කරන්න ගත්තාම ඔක්කොම වැඩ අමතක වෙනවා ඉතින් පෙන්න තියෙන්නේ මේවා තම්යි
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,685
    14,843
    113
    35
    Spain
    වුන් ට කරා කියලා පෙන්න වැඩක් නැහැ. කරපු දේකුත් නැහැ.

    හොරකම් කරන්න ගත්තාම ඔක්කොම වැඩ අමතක වෙනවා ඉතින් පෙන්න තියෙන්නේ මේවා තම්යි
    ඔවු බන් ඉතිහාසේ ලොකුම බලයක් ලැබිල ඕනෑම දෙයක් කරන්න තරන් බලය තියෙද්දී එක නාස්ති කරනවා. අපරාදේ බන්. කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද.
     
    • Like
    Reactions: Be_Positive

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,327
    12,836
    113
    🌎
    VITZ oni na Minister wage bus eke yamu.
    Dinapathaa Bus eken wedata Yana Amathithumawa Kawda horen video karala lu. Apey ministers dan Europe wage nihathamani wela😁

    හෙට අනිද්දට සෙනග වැඩි වෙලාවල් වල ඇවිල්ලා ජැකුත් ගහයිද දන්නෙ නෑ. 😂 @DiksonAlex
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,601
    5,594
    113
    Colombo
    හෙට අනිද්දට සෙනග වැඩි වෙලාවල් වල ඇවිල්ලා ජැකුත් ගහයිද දන්නෙ නෑ. 😂 @DiksonAlex
    අඩෝ මම අනුරාධපුර ගියා කාලෙකට උඩදි පිච්චමල් පූජාවදිත් මැදුර ඇතුලෙදි ඇන්ටි කෙනෙක්ගේ පුකට තියල තද කරා ගැනිත් නැවිලා දුන්නා ම්ම්ම්ම් ජැක