:lol: 🤌
monson Well-known member May 7, 2007 25,349 27,915 113 Jul 5, 2026 #1 Reactions: Phone Hora, Inigo Montoya, deanXX and 2 others
tharakaf Well-known member Oct 19, 2020 35,827 73,524 113 Jul 5, 2026 #2 monson said: Click to expand... @Hyaenidae මට වැරදුනා, මේ තියෙන්නෙ මචන් NPP ආන්ඩුව අනිත් ආන්ඩුවලට වඩා හොඳට කරපුවා. Reactions: Inigo Montoya, monson and CohenLenstra
monson said: Click to expand... @Hyaenidae මට වැරදුනා, මේ තියෙන්නෙ මචන් NPP ආන්ඩුව අනිත් ආන්ඩුවලට වඩා හොඳට කරපුවා.
deanXX Well-known member Oct 15, 2013 21,470 16,189 113 Jul 5, 2026 #3 Reactions: Inigo Montoya, monson and CohenLenstra
nul Well-known member Aug 7, 2017 3,700 4,941 113 Jul 5, 2026 #4 හාල් වර්ගත් මොනාද කියල දාපං පොන්ස්. බාස්මතී වගේ හාලුත් රටින් ගේනව. Reactions: Phone Hora
monson Well-known member May 7, 2007 25,349 27,915 113 Jul 5, 2026 #5 nul said: හාල් වර්ගත් මොනාද කියල දාපං පොන්ස්. බාස්මතී වගේ හාලුත් රටින් ගේනව. Click to expand... ගොනෝ මෙච්චර ගෙනල්ලා තියෙන්නේ බාස්මතීද ? රංබණ්ඩා මාමගේ පුතා සහල් මෙට්‍රික්ටොන් 120,000 ක් අප්‍රේල් මාසයේදී ආනයනය කරලා ! Reactions: Inigo Montoya
nul said: හාල් වර්ගත් මොනාද කියල දාපං පොන්ස්. බාස්මතී වගේ හාලුත් රටින් ගේනව. Click to expand... ගොනෝ මෙච්චර ගෙනල්ලා තියෙන්නේ බාස්මතීද ? රංබණ්ඩා මාමගේ පුතා සහල් මෙට්‍රික්ටොන් 120,000 ක් අප්‍රේල් මාසයේදී ආනයනය කරලා !
Inigo Montoya Well-known member Nov 15, 2025 6,119 11,683 113 35 Spain Jul 5, 2026 #6 nul said: හාල් වර්ගත් මොනාද කියල දාපං පොන්ස්. බාස්මතී වගේ හාලුත් රටින් ගේනව. Click to expand... ඒකට නම් ඔය ඩොලර් මිලියනයක් දෙකක් ගියා කියල හිතන්න පුළුවන්. මේක මිලියන 49ක් බන්. සෙල්ලම් ගානක් නෙවේ නේ. රුපියල් මිලියන 15000ක් විතර. ඒතරන් හාල් ගෙන්වල කියන්නේ පිස්සු හැදෙනවා නෙ.
nul said: හාල් වර්ගත් මොනාද කියල දාපං පොන්ස්. බාස්මතී වගේ හාලුත් රටින් ගේනව. Click to expand... ඒකට නම් ඔය ඩොලර් මිලියනයක් දෙකක් ගියා කියල හිතන්න පුළුවන්. මේක මිලියන 49ක් බන්. සෙල්ලම් ගානක් නෙවේ නේ. රුපියල් මිලියන 15000ක් විතර. ඒතරන් හාල් ගෙන්වල කියන්නේ පිස්සු හැදෙනවා නෙ.