මිස්ටර් විකිරණගේ ගෙදර බාර් එක

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    අවුලක් නැහැ. හෙට අනිද්දා කෙලින්ම මුඋන පෙන්වන වීඩියෝ එකක් දාන්න ඉන්නේ
    ඔයා ලොකු වරදක් කරන්න යන්නේ මහත්තයෝ..!

    @scurvy ගෙන් අහලා බලන්න මුහුණ පෙන්නලා වුණ දේ..
     
    • Haha
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,463
    113
    Bangkok Duty Free


    අඩෝ මෙතන උන් උඹට in da jeep කියලා බැන්නට උඹ අහිංසක එකෙක් වගේ ඕයි. මම උඹට ආයි මුකුත් කියන්නෙ නෑ.

    හොඳ කලෙක්ශන් එකක්, ඒත් single malt එකතු කරපන්, blended ඒවා වැඩක් නෑ. මගේ ගාව දැනට තියෙනව සිංගල් මෝල්ට් 7යි ජින් එකයි.
     
    • Haha
    Reactions: Nidarshana_k

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මේ යකා මම කියල හිතාගෙන ඉන්න උන් ඕං බලා ගනින්. මම ගෙදර බාර් දානවා තියා ඔය දහ ජරාව ගෙදර හතර මායිමෙන් මෙහාට වද්දගන්නෙවත් නෑ. 🙄

    ඕවා කඩෙන් නිකන් දෙන්නේ නෑ