මහජන බදු මුදල් මුං පරිහරණය කරලා තියෙන්නේ අම්මගේ අප්පගෙන් හම්බුණ දේවල් වගේනේ යකෝ... 😣

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    රජයේ තනතුරු දෙකකින් වැටුප් හා දීමනා ලබාගෙන ඇති බවට චෝදනා...
    ▪️
    ගෝඨභයගෙන් සමයේ වැටුප් හා දීමනා නොමැතිව වැඩ කලා කිව්වට... ඒ සල්ලි ගෝඨභයගේ පෞද්ගලික ගිණුමකට වැටිලා...
    ▪️
    පුද්ගලයන් 135 දෙනෙකුට දේශපාලන කටයුතු සඳහා රුපියල් කෝටි 22කට අධික රජයේ මුදලක් ගෙවා ඇති බවත්...
    විමර්ශන පාර්ශ්වය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත...
    මේ රටේ මහජන බදු මුදල් මුං පරිහරණය කරලා තියෙන්නේ අම්මගේ අප්පගෙන් හම්බුණ දේවල් වගේනේ යකෝ...
    😣
    මේ වගේ ඒවා තව කොච්චර ඇතිද..?
    කාලෙන් කාලෙට කෑගහන්න උත්ඝෝෂණ කරන්න එන්නේ රටට තියෙන ආදරේකට නෙවෙයි... ඉස්සරහට තමන්ට වෙන්න තියෙන විපත වලක්වාගැනීමටයි...
    🙂‍↔️
    ගම් බයියොත් ෆෝම් වෙල අතින් ගෙවන් කොළඹ එන්නේ මුන් එක්ක උත්ඝෝෂණ කරන්න

    View attachment 267517
    Satakayonta nithiya kriyathmaka wenawa wagema gam baiyo beragena bimmattam wala pra saba wala jeppantath nithiya kriyathmaka wenna ona. Bimmattame jeppo karanne hitapu sataka baiyo ekka hurathal una niladarin he igannili walata bimmattam wala wenama baiyo ekka deal.dagena unge waradi wahagena inna ekai.