ගෙවල් ළඟ කඩවලත් දැන් QR එක තියෙනවා. ජීවිතේට බඩු අරගෙන නෑ ඒ QR එක ස්කෑන් කරලා. කොහොමද බන් වැඩේ වෙන්නේ? අපේ කාඩ් එක ඇඩ් කරන්න ඕනද උන්ගේ ඇප් එකක් දාගෙන? අන්තිම සතේට ගෙවන්න පුළුවන්නේ එහෙම වුනොත්. රුපියල් 5000 වෙනකන් කොමිෂන් දෙන්න ඕනත් නෑනේ.
Online Mobile App wala tiyena QR eka scan karanna
Frimi eke num - QR eka scan kala adala amount eka demma pay button ebuwa, review kara. confirm kara.
Credit card ekenut commission nadda
Ehema nehe. ubata hodai kiyala hithena , godak aya use karana app ekak tiyena ekak hada ganin.ඒ කිව්වේ? අපි දාගන්න ඕන කොමර්ෂල් බෑන්ක් නම් Q+ එකද?
Thanks bro..LANKAQR walin gewana app walata bank account eka link wenne. Card be.