1 වසර / Grade 1 - රජයේ පාසල් අයදුම් කරන පිලිවල / මොනාද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    507
    407
    63
    දැන් ගැසට් කරල තියේන්නේ,

    මම ගේ හදල පදින්චි උන නිසා ජන්ද හිමි නාම ලේකනේ විතරයි තියේන්නේ, එතකන් ටිකක් ලග බදු හිටියේ.
    Document සත්‍ය පිටපත් කියල lawyer කෙනෙක් ගෙන්ද දිවුරැම් ප්‍රකාශ 6 ගන්ඩ ඔනද school 6 ට ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,318
    16,211
    113
    35
    Spain
    පොත් සාප්පුවල තියෙනවා දැක්ක මේකේ ඇප්ලිකේෂන් එක. එකක් අරන් ගැසට් එකත් කියවල බලපන්. කුලියට හිටිය කියල ඔප්පු කරන්න පුළුවන් නම් එකටත් ලකුණු ටිකක් ලැබෙනවා.
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    507
    407
    63
    Document සත්‍ය පිටපත් කියල lawyer කෙනෙක් ගෙන්ද දිවුරැම් ප්‍රකාශ 6 ගන්ඩ ඔනද school 6 ට ?
    මෙක තමා පැහැදිලි නැත්තේ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,660
    3,560
    113
    දැන් ගැසට් කරල තියේන්නේ,
    1 වසර / Grade 1 - රජයේ පාසල් අයදුම් කරන පිලිවල / මොනාද?
    මම ගේ හදල පදින්චි උන නිසා ජන්ද හිමි නාම ලේකනේ විතරයි තියේන්නේ, එතකන් ටිකක් ලග බදු හිටියේ.
    Document සත්‍ය පිටපත් කියල lawyer කෙනෙක් ගෙන්ද දිවුරැම් ප්‍රකාශ 6 ගන්ඩ ඔනද school 6 ට ?
    බුක් ෂොප් එකකන් ඇප්ලිකේෂන් ගනින් උඹ ඇප්ලයි කරන ඉස්කෝල ගානට. ඊට පස්සේ ඒටික හරි විස්තර දාලා පුරවන්න.
    -ඒ ඒ පාසලට උඹේ ගෙදර තියන ගුවන් දුර ගන්න Google Map එකෙන්. ඊට පස්සේ උඹ දැන් ‍පදිංචි ගෙදර එඩ්‍රස් එකට තියන (ආසන්න පදනමෙන් දානවා නම්)
    - වතුර බිල්
    - ලයිට් බිල්
    - ගෙදර ඔප්පු‍වේ කොපි (උඹේ නමට තියෙන්න ඕන- තාත්තගේ නමට තියනවා නම් උඹේ උප්පැන්න සහතිකය)
    - කසාද සහතිකය
    - දරුවගේ උප්පැන්න සහතිකය ( මාස තුනක් ඇතුලත ගත්තු සහතික පිටපතක්-AG office එකෙන් ගන්න පුලුවන්)
    - ග්‍රාම නිලධාරී විසින් සහතික කල පදිංචි සහතිකයක්
    - කුලියට ඉන්නවා නම් ලියාපදිංචි කරන ලද බදු ඔප්පුවේ පිටපතක්
    - ඡන්ද හිමි නාමලේඛනේ විස්තර දාලා ග්‍රාම නිලධාරී ලවා සහතික කරගන්න
    - දරුවගේ නමට තියන බැංකු පොත් කොපි, ලයිෆි ඉන්ෂුවරන්ස් (පදිංචි ලිපිනයට තියෙන්න ඕනි)
    - ඒ ටික ඔක්කකොම දාලා සාම විනිසුරැ කෙනෙක් ලවා දිවුරුම් ප්‍රකාශයක් ගන්න ඕනි.

    ආදිශිෂ්‍ය පදනමෙන් දානවා නම්
    - පාසල වෙනුවෙන් ඔයා කරලා තියන පරිත්‍යාග
    - පාසල් කාර්ය සාධන දර්ශකය
    - අස්වීමේ සහතිකය
    - විශය සමගාමී ක්‍රියාකාරකම් සහ ලැබූ ජයග්‍රහණ සහතික පිටපත්
    - දරැවගේ උප්පැන්න සහතික සහ ඉතුරු විස්තර ටික

    සහෝදර පදනමෙන් දානවා නම්
    - අදාල සහෝදරයගේ විස්තර දාලා පුලුවන්

    ඊට පස්සේ ඔය ඔක්කොම එන්ලොප් එකකට දාලා රෙජිස්ටර් පෝස්ට් එකෙන් තැපැල් කරන්න. රිසිට් ටික පරිස්සම් කරලා තියාගන්න.
     
    • Like
    Reactions: WristBand

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,994
    1
    9,830
    113
    Gampaha
    මහ කරුමයක් ළමයි ඉස්කෝලෙ දාන ප්‍රොසෙස් එක නම්. අවුරුදු 5ක් ආපස්සට පදිංචිය බලනව. පදිංචිය නැත්නම් ලකුනු 10ක් කපනව. ඔප්පුව තමන්ගෙ නමට නෙමේ නම් 5ක් කපනව.
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    507
    407
    63
    බුක් ෂොප් එකකන් ඇප්ලිකේෂන් ගනින් උඹ ඇප්ලයි කරන ඉස්කෝල ගානට. ඊට පස්සේ ඒටික හරි විස්තර දාලා පුරවන්න.
    -ඒ ඒ පාසලට උඹේ ගෙදර තියන ගුවන් දුර ගන්න Google Map එකෙන්. ඊට පස්සේ උඹ දැන් ‍පදිංචි ගෙදර එඩ්‍රස් එකට තියන (ආසන්න පදනමෙන් දානවා නම්)
    - වතුර බිල්
    - ලයිට් බිල්
    - ගෙදර ඔප්පු‍වේ කොපි (උඹේ නමට තියෙන්න ඕන- තාත්තගේ නමට තියනවා නම් උඹේ උප්පැන්න සහතිකය)
    - කසාද සහතිකය
    - දරුවගේ උප්පැන්න සහතිකය ( මාස තුනක් ඇතුලත ගත්තු සහතික පිටපතක්-AG office එකෙන් ගන්න පුලුවන්)
    - ග්‍රාම නිලධාරී විසින් සහතික කල පදිංචි සහතිකයක්
    - කුලියට ඉන්නවා නම් ලියාපදිංචි කරන ලද බදු ඔප්පුවේ පිටපතක්
    - ඡන්ද හිමි නාමලේඛනේ විස්තර දාලා ග්‍රාම නිලධාරී ලවා සහතික කරගන්න
    - දරුවගේ නමට තියන බැංකු පොත් කොපි, ලයිෆි ඉන්ෂුවරන්ස් (පදිංචි ලිපිනයට තියෙන්න ඕනි)
    - ඒ ටික ඔක්කකොම දාලා සාම විනිසුරැ කෙනෙක් ලවා දිවුරුම් ප්‍රකාශයක් ගන්න ඕනි.

    ආදිශිෂ්‍ය පදනමෙන් දානවා නම්
    - පාසල වෙනුවෙන් ඔයා කරලා තියන පරිත්‍යාග
    - පාසල් කාර්ය සාධන දර්ශකය
    - අස්වීමේ සහතිකය
    - විශය සමගාමී ක්‍රියාකාරකම් සහ ලැබූ ජයග්‍රහණ සහතික පිටපත්
    - දරැවගේ උප්පැන්න සහතික සහ ඉතුරු විස්තර ටික

    සහෝදර පදනමෙන් දානවා නම්
    - අදාල සහෝදරයගේ විස්තර දාලා පුලුවන්

    ඊට පස්සේ ඔය ඔක්කොම එන්ලොප් එකකට දාලා රෙජිස්ටර් පෝස්ට් එකෙන් තැපැල් කරන්න. රිසිට් ටික පරිස්සම් කරලා තියාගන්න.
    ඉස්කොලේ 6 ට
    - ග්‍රාම නිලධාරී විසින් සහතික කල පදිංචි සහතික 6
    - ඡන්ද හිමි නාමලේඛනේ විස්තර දාලා ග්‍රාම නිලධාරී ලවා සහතික 6
    - අලූත් උප්පැන්න 6
    - ඔප්පූ කොපි 6 ,
    .....
    ලොම් 6 සාම විනිසුරැ කෙනෙක් ලවා දිවුරුම් ප්‍රකාශ 6 ඔනද
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,660
    3,560
    113
    ඉස්කොලේ 6 ට
    - ග්‍රාම නිලධාරී විසින් සහතික කල පදිංචි සහතික 6
    - ඡන්ද හිමි නාමලේඛනේ විස්තර දාලා ග්‍රාම නිලධාරී ලවා සහතික 6
    - අලූත් උප්පැන්න 6
    - ඔප්පූ කොපි 6 ,
    .....
    ලොම් 6 සාම විනිසුරැ කෙනෙක් ලවා දිවුරුම් ප්‍රකාශ 6 ඔනද
    මට මතක විදියට 6ක් ඕන. දැන් අවුරුදු 4කට කලින් නිසා හරියට මතක නෑ
     
    • Like
    Reactions: WristBand