අගවිනිසුරුත් රංවල කෙනෙක්.. Certificate ඥැ.......😲 😲

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,600
    1
    5,886
    113
    විනිසුරුවන්ගේ සේවා කාළය දීර්ඝ කරන්න ගැසට් ගහන්න හුණ්ඩුවා දගලන අතර

    අග විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන උප්පැන්නය අස්ථානගත වී ඇති බව කියයි.......



    NZK7kVR.jpeg
     
    Last edited:

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    445
    447
    63
    විනිසුරුවන්ගේ සේවා කාළය දීර්ඝ කරන්න ගැසට් ගහන්න හුණ්ඩුවා දගලන අතර

    අග විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන උප්පැන්නය අස්ථානගත් වී ඇති බව කියයි.......



    NZK7kVR.jpeg


    campaign ekata kiyak gewanawada ??? apitath join wenna ehuwe :lol:
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    සතියක් ඇදගන්න පුළුවන් එකක් දාපං. මේවට රිප්ලයි කරන එකත් පාඩුයි
    ඉතින් පලයන් පකයා..
    උඹේ reply වැඩක් නෑ.

    😂😂
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,831
    2,738
    113
    43
    Wakanda
    එතකොට දැන් මූ ඉපදිල නෑ කියලද බයියො ගුපියො කියන්නෙ
     
    • Haha
    Reactions: shenat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,542
    113
    Mother Earth
    එතකොට දැන් මූ ඉපදිල නෑ කියලද බයියො ගුපියො කියන්නෙ
    උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ..
    පියාගේ නම තිලක් වුණේ කොහොමද අම්මේ..🤷🏻‍♂️
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    සේවා දිගු දෙනවා කියන්නෙත්. නීතිය වැනීමක් තමයි.

    අධිකරණය රදා පවතින්නේ පුද්ගලයා මත නෙමේ. නීතිය සම්ප්‍රදාය මත.

    මෙතුමා ම වෙන්න ඕනේ. //මාතක නැහැ ac විනිසුරු sc judge කෙනෙක් වෙනවාට විරුද්ධ වුණේ.



    විනිසුරු කියන්නේ සිසර් ගේ බිරිද වැනි කියලා.

    ඒ නීතියේ පැවැත්ම තියෙන්නේ අධිකරණ විනිසුරු වන් කෙරෙහි මහජනතාව ට තිබෙන විශ්වාසය මත.

    මේ විදියට විධායකයට අධිකරණ යට අත පෙවීමට ඉඩ දීමෙන් මෙතුමා කියපු දේම වැරදියට මිනිස්සු අතට යනවා.


    ගෞරවාන්විත ඉවත් වීමකින් නියමිත කාලයේ විශ්‍රාම යාමෙන් අධිකරණයට දේශපාලනය අත පෙවීමට ඉඩ නොදී. සම්ප්රදාය පවත්වා ගන්නවා ද යන්න මෙතුමා සතු කාරයක්.


    සේවා දිගු ලැබෙන කිසි දෙයක් රටේ හොදට නෙමේ.
     
    • Like
    Reactions: Smartm

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විනිසුරු කියන්නේ සිසර් ගේ බිරිද වැනි කියලා.

    ඒ නීතියේ පැවැත්ම තියෙන්නේ අධිකරණ විනිසුරු වන් කෙරෙහි මහජනතාව ට තිබෙන විශ්වාසය මත.
    අපි ආවම දඬුවම් දෙනවා කියල කියනකොට නීතිය ගැන ජනතාවට විශ්වාසයක් ඇතිවෙනවද?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    අපි ආවම දඬුවම් දෙනවා කියල කියනකොට නීතිය ගැන ජනතාවට විශ්වාසයක් ඇතිවෙනවද?
    අපි ආවම දඩුවම් දෙනවා නෙමේ අපි ආවම නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කිව්වා නම්. හරි.


    මම මෙතන කතා කරේ අධිකරණ නිලධාරීන් ගේ හැසිරීම මිසක් ඔය 2.50 දේශපාලකයෝ කියන කතා නෙමේ.


    දැන්තු හොරු අල්ලන එක ගැන ඇවිත් තියෙන විශ්වාසය ම තමයි අපි ආවෝත් දඩුවම් දෙනවා කිව්වාම එන්නේ.