මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,623
    45,953
    113
    🥴



    මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

    මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

    මීගමුව රෝහල පැවසුවේ, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවය.

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද උදෑසන සංවිධානාත්මකව සිදුකළ පහරදීම්වලින් මෙම ගැටුම හටගත් අතර තත්ත්වය පාලනයට වෙඩිතැබීමටද ආරක්ෂක අංශවලට සිදුවුණි.

    අද උදෑසන මෙම සිද්ධිය ඇතිවූයේ ඊයේ (05) බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමකය.

    කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ඊයේ පස්වරුවේය.

    එම ගැටුමින් රැඳවියන් දෙදෙනකු මිය ගොස් තවත් 34 දෙනකු තුවාල ලැබීය.

    මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වූ බව සඳහන්ය.

    පසුව බන්ධනාගාරයේ කාන්තා සහ පිරිමි රැදවියන් පිරිසක් එහි වහල මත නැග විරෝධතාවකද නිරත වූ අතර එහි සිවිලිම කඩාවැටීමෙන් ඇදවැටුණු රැඳවියන් සිව්දෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

    උද්ගත වූ මෙම තත්ත්වය පාලනය සඳහා ඊයේ රාත්‍රී බන්ධනාගාර පරිශ්‍රය වෙත පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාවද කැඳවනු ලැබීය.

    බන්ධනාගාරය තුළ කළහකාරී ලෙස හැසිරුණු රැඳවියන් මීගමුව බන්ධනාගාරය තුළ පිහිටි රෝහල කඩා එහි වූ ඖෂධ පැහැරගෙන ඇති බව එහි බලධාරීන් පවසයි.

    එසේම ඔවුන් එහි ශරීර සුවතා මධ්‍යස්ථානයේ දොරටු කඩා එහි වූ යකඩ සිය ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොදාගෙන ඇති බව ද වාර්තා වේ.

    කෙසේවෙතත් ඊයේ පස්වරුවේ ඇතිවූ තත්ත්වය හමුවේ රැඳවියන් අවි පැහැගනීයැයි ඇතිවූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් ඊයේ රාත්‍රියේම අවි ගබඩාවේ තිබූ ගිනිඅවි ඉන් ඉවත් කරගෙන තිබේ.

    අද අලුයම් කාලයේ සන්සුන් ස්වරූපයෙන් සිටි රැඳවියන් උදෑසන යළි සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික අයුරින් පහරදී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇති බව වාර්තා වේ.

    බලධාරීන් බන්ධනාගාර දැඩිව පාලනය කිරීමට විරෝධය පාමින් ඔවුන් මෙම පහරදීම් සිදුකර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

    මෙම ගැටුම ඇති වූ බන්ධනාගාරයේ විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනකු සිටින බව සඳහන්.

    ආරක්ෂක අංශ පවසන්නේ මේ ගැටුම මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරය තුළ දඬුවමට යටත්ව සිටින කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා බවය.

    ඔහු කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන අතර තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය ඔහුට එරෙහි චෝදනා වේ.

    මෙම පුද්ගලයාට 2016 වසරේදී නාරම්මල ප්‍රෙද්ශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට හා එහි සහායකයාට පහරදී බැඳ දමා චෛත්‍යයකට හානි කිරීමේ චෝදනාවක්ද එල්ල වී තිබේ.

    මීගමුව මහාධිකරණයේ ඔහුට එරෙහි නඩුවක් විභාග වෙමින් තිබෙන බවද සඳහන්.

    ඔහු දැනට බන්ධනාගාරගතව සිටින්නේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළවයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,205
    27,587
    113
    "මීගමුව රෝහල පැවසුවේ, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවය."

    අනුර හිටියනම මයික් පලයි

    කෝ තක්කඩි අනුර ?


     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,931
    20,471
    113
    හස්තිශෛලපුර
    "මීගමුව රෝහල පැවසුවේ, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවය."

    අනුර හිටියනම මයික් පලයි

    කෝ තක්කඩි අනුර ?




    ko ban sajith fonnaya.. අනුර හිටියනම මයික් පලයි
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,991
    6,901
    113
    Nawala
    "මීගමුව රෝහල පැවසුවේ, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවය."

    අනුර හිටියනම මයික් පලයි

    කෝ තක්කඩි අනුර ?



    කෝ තක්කඩි අනුර ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,756
    6,981
    113
    Galaha
    ko ban sajith fonnaya.. අනුර හිටියනම මයික් පලයි
    අනුරලා උන්ගෙ කට වහල තියෙන්නෙ. සජිය ජෙප්පන්ගෙ අල්ලෙ ඉන්නෙ ඒකයි කට වහන් ඉන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    :lol:

    බන්ධනාගාර වල සාහසික ඝාතන රැල්ල පටන් ගත්තේ කොයි කාලෙද සහ දැන් ඒම වෙන්න් හේතුව ඇති කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පේනවනේ ස එක්ක ලේසි නෑ එක රටට එක නීතියක්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    මෙන්න දැන් උබලගේ ජෙප්පෝ රාජපක්ෂලා වෙනුවෙන් හිරකාරයෝ මරණවා @tilvin-silva :lol:

    සාක්ෂි ටික නැති කරාම, නඩු ටික නිදොස් කොට නිදහස් වෙනවා.
    නාමල් බේබි
    බැසිල් බාප්පා
    අනාගතයේ කුඩු දුමියා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    බයියෝ ෆයර් වෙල වගේ

    මේ අාවේ දුවගෙන අබිලං ජෙප්පා..අනුර ස ඵක්ක ලේ‍සි නෑ නේද..:lol:

    බන්ධනාගාර වල සාහසික ඝාතන රැල්ල පටන් ගත්තේ කොයි කාලෙද සහ දැන් ඒම වෙන්න් හේතුව ඇති කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පේනවනේ ස එක්ක ලේසි නෑ එක රටට එක නීතියක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,936
    49,255
    113
    සේදවත්ත
    මේ අාවේ දුවගෙන අබිලං ජෙප්පා..:lol:
    ආන්ඩු මාරු වෙලා තියෙන්නේ . දැන් උනත් ඕවා ෆයර් කරන්නේ මහින්දලා වෙන්න පුලුවන් . උන් ඉන්නේ දැන් පොරකේ ලග . ආන්ඩුවට මඩක් ගහන්න නම් ගේමක් දෙන්න බැරි නෑ. ඔය බොම්බත් ගැහුවේ මිනිස්සූ 250 විතර කපෝති වෙන්න .
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,233
    10,493
    113
    ඔය ගහන්නේ පොලිසියෙන් නෙමේ බන් ඇතුලේ ඇතුලේ තියෙන ඇරියස් ඔය වෙලාවට කවර් කරලා දානවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    ආන්ඩු මාරු වෙලා තියෙන්නේ . දැන් උනත් ඕවා ෆයර් කරන්නේ මහින්දලා වෙන්න පුලුවන් . උන් ඉන්නේ දැන් පොරකේ ලග . ආන්ඩුවට මඩක් ගහන්න නම් ගේමක් දෙන්න බැරි නෑ. ඔය බොම්බත් ගැහුවේ මිනිස්සූ 250 විතර කපෝති වෙන්න .

    අනේ තව කතාවක් කියන්නකෝ..:lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,936
    49,255
    113
    සේදවත්ත
    අනේ තව කතාවක් කියන්නකෝ..:lol:
    කත නම් එමටයි , මතු සම්බන්දයි මම රැදවියන්ගේ පැත්තේ . මේ ආන්ඩුව මර නින්දේ ඇහැරුනා අද හෙනයක් ගැහුවා වගේ උදේම 🤣🤣🤣
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,367
    2,458
    113
    colombo
    කත නම් එමටයි , මතු සම්බන්දයි මම රැදවියන්ගේ පැත්තේ . මේ ආන්ඩුව මර නින්දේ ඇහැරුනා අද හෙනයක් ගැහුවා වගේ උදේම 🤣🤣🤣
    උබලම ඔහොම කියනවා නම්.


    පොඩ්ඩ ඇත්නම් තෙත් වෙන ඩෝබියියෝ හිතන විදිය කියන්න පුළුවං


    මොන වුණත් නාකි මහින්දයට මෙම කියන තරමට වූ හැම අතින්ම වැඩ්ඩා හැබැයි මෛත්‍රී ආප්ප කාල යනකම් දන්නේ නැහැ 😂😂 ගල් මුසලයා.