හිරකාරයන්ට ගහද්දි ඇයි බයියෝ අඩන්නේ 🔴

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගරු දයාසිරි මන්ත්‍රිතුමා කිවනේ NPP එකට වරුද්ධව ජාතිවාදීන්ට, හොරුන්ට, දුෂිතයන්ට එකතු වෙන්න කියලා. ඉතින් දැන් හිරකාරයොත් එහෙම අයනේ. ඉතින් තමන්ගේ පැලැන්තියේ අයට ගහනකොට බයියන්ට රිදිලා. ඒකයි හේතුව. 😂 😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,185
    113
    35
    Spain
    දන්නේ නැහැ . ඉස්සර හිටි මහත්තෙක් කිව්වා හිරකාරයන් ගැන වගකීම තියෙන්නේ ආණ්ඩුවට කියල. දැන් ඒවා වෙනස්ද මහත්තයා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    muta keri siddi neda wenne
    අඩෝ මූ ඔය වගේ ටෝක් දීල තාම වෙච්ච නැති සිද්ධි ටික අරගෙන @Lovtus වගේ එකෙක්ට සිරාවට හරියන අනාගත අනාවැකි ටිකක් කියන්න පුලුවන් .
    අනිවා ඉස්සරහට තව ඔය වගේ දේවල් වෙන්ව නේ මූට . :P
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,817
    2,714
    113
    අඩෝ මූ ඔය වගේ ටෝක් දීල තාම වෙච්ච නැති සිද්ධි ටික අරගෙන @Lovtus වගේ එකෙක්ට සිරාවට හරියන අනාගත අනාවැකි ටිකක් කියන්න පුලුවන් .
    අනිවා ඉස්සරහට තව ඔය වගේ දේවල් වෙන්ව නේ මූට . :P
    aniwa. hambakaranna hoda method ekak.. @fromhome89 tharusikuru ekata maru feature eka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    @dilann සාක්ෂි වසන් කිරීමට වෙඩි තැබීම වෙනයි, මේ සිදුවීම වෙනයි
    ඔය ලපය කියන්නේ ගිය පාර කොරෝනා නිසා රදවියෝ රන්ඩු කරල මරුන කියලා .
    දැන් මේක ඩෙංගු නිසා .
    දෙකම එකයි යකෝ . සාක්ෂි වසන් කරන මගුලක් ඔතන නැ .
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    @dilann සාක්ෂි වසන් කිරීමට වෙඩි තැබීම වෙනයි, මේ සිදුවීම වෙනයි
    ------ Post added on Jul 6, 2026 at 3:43 PM
    නෑ දෙකේම වෙන්නෙ එකම දේ. මිනිස්සු මැරෙන්නෙ කොහොම උනත්. පාලකයෝ ෆේල් අවස්තා දෙකේදීම.
     
    • Like
    Reactions: senewimala1988

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ගරු දයාසිරි මන්ත්‍රිතුමා කිවනේ NPP එකට වරුද්ධව ජාතිවාදීන්ට, හොරුන්ට, දුෂිතයන්ට එකතු වෙන්න කියලා. ඉතින් දැන් හිරකාරයොත් එහෙම අයනේ. ඉතින් තමන්ගේ පැලැන්තියේ අයට ගහනකොට බයියන්ට රිදිලා. ඒකයි හේතුව. 😂 😂

    මෝඩ ඩෝබියා ඉල්ලං කාලා...:lol:
     
    • Haha
    Reactions: Tramadol

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය ලපය කියන්නේ ගිය පාර කොරෝනා නිසා රදවියෝ රන්ඩු කරල මරුන කියලා .
    දැන් මේක ඩෙංගු නිසා .
    දෙකම එකයි යකෝ . සාක්ෂි වසන් කරන මගුලක් ඔතන නැ .
    කවුද කිව්වේ ඩෙංගු වලට මර ගත්තා කියලා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,558
    4,416
    113
    අනුරය්යව නාඩි සාස්තර කොම්පැනි දන්නවනම් ඒවටද බන්දගෙන.
    කාට උනත් නාඩි කේන්දර බලන්න ගියම එහෙ උන්ගාව අපේ පුස්කොලයක් තියෙනව වගෙ අනුරත් අද වෙනදේට ගැලපෙන කතාව කවදහරි කියල තියෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    තාමත් කඩේ යන දොබියි ඉන්නවා නම් දාන්න ඕනේ මීගමුවට බෙරන් වරෙන් කියලා.

    කඩේ යන්න කලින් හරියට අකුරු ලියන්න ඉගෙන ගනින් මෝඩ පොන්සියා 🤣
     
    • Haha
    Reactions: LahiruRaz

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ගරු දයාසිරි මන්ත්‍රිතුමා කිවනේ NPP එකට වරුද්ධව ජාතිවාදීන්ට, හොරුන්ට, දුෂිතයන්ට එකතු වෙන්න කියලා. ඉතින් දැන් හිරකාරයොත් එහෙම අයනේ. ඉතින් තමන්ගේ පැලැන්තියේ අයට ගහනකොට බයියන්ට රිදිලා. ඒකයි හේතුව. 😂 😂

    අනුර කියන්නේ බයියෙක්ද?😅👇

    • Haha
    Reactions: Tramadol