මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට...🔴
S sahan50 Well-known member Apr 15, 2024 7,042 6,392 113 kandy Jul 6, 2026 #22 SF, Commando mewta train wela inne. E units 2i STF ekai damma nam iwarai Munta eka wath coordinate karganna baha Reactions: AKI-SL
SF, Commando mewta train wela inne. E units 2i STF ekai damma nam iwarai Munta eka wath coordinate karganna baha
Don GasCan Well-known member Nov 3, 2010 43,231 49,586 113 සේදවත්ත Jul 6, 2026 #23 jjpala said: උබලම ඔහොම කියනවා නම්. පොඩ්ඩ ඇත්නම් තෙත් වෙන ඩෝබියියෝ හිතන විදිය කියන්න පුළුවං මොන වුණත් නාකි මහින්දයට මෙම කියන තරමට වූ හැම අතින්ම වැඩ්ඩා හැබැයි මෛත්‍රී ආප්ප කාල යනකම් දන්නේ නැහැ ගල් මුසලයා. Click to expand... මෛත්‍රිපාල ගේනකම් දන් නෑ රනිල් මහින්දලා පොකිටිකල් චෙස් අදින්නේ මිසක් උන් මරාගන් නෑ .එයාල යාලුවෝ එක ඔප්පු වෙලා ඉවරයි. එක ලස්සන ගේම් එකක් විතරයි. එක ගැහුවට පස්සේ මහින්ද දින 58න් රනිල්‍ට කොචොක් කරා බැරිම තැන බොම්බයක් කෙලලා ආන්ඩුව ගත්තේ . එයාල යාලුවෝ මිසක් නොදැන දේවල් වෙලා නෑ . ඉටස් අ ගේම් Reactions: windows_ubuntu
jjpala said: උබලම ඔහොම කියනවා නම්. පොඩ්ඩ ඇත්නම් තෙත් වෙන ඩෝබියියෝ හිතන විදිය කියන්න පුළුවං මොන වුණත් නාකි මහින්දයට මෙම කියන තරමට වූ හැම අතින්ම වැඩ්ඩා හැබැයි මෛත්‍රී ආප්ප කාල යනකම් දන්නේ නැහැ ගල් මුසලයා. Click to expand... මෛත්‍රිපාල ගේනකම් දන් නෑ රනිල් මහින්දලා පොකිටිකල් චෙස් අදින්නේ මිසක් උන් මරාගන් නෑ .එයාල යාලුවෝ එක ඔප්පු වෙලා ඉවරයි. එක ලස්සන ගේම් එකක් විතරයි. එක ගැහුවට පස්සේ මහින්ද දින 58න් රනිල්‍ට කොචොක් කරා බැරිම තැන බොම්බයක් කෙලලා ආන්ඩුව ගත්තේ . එයාල යාලුවෝ මිසක් නොදැන දේවල් වෙලා නෑ . ඉටස් අ ගේම්
T Tonto Well-known member Apr 23, 2023 4,484 4,335 113 Jul 6, 2026 #24 Anura weradi bawa Anurama kiyai. Thawa vichaara atuwaa tikaa onnaa. Niyama minissu Anna ehema Waradda baragannawa..
Anura weradi bawa Anurama kiyai. Thawa vichaara atuwaa tikaa onnaa. Niyama minissu Anna ehema Waradda baragannawa..