Tech help - Smart TV එක VPN එකකට connect කරන්න ඕනා...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,967
    73,857
    113
    සිද්දිය මේකයි, smart tv එකේ netflix වගේ ඒවා මට VPN එකකින් යවන්න ඕනා, දැනට දැක්ක option එක raspberry pi එකකට nordvpn එක දාල ඊටපස්සෙ rpi එක router + wifi විදියට සෙට් කරන එකයි.

    දැන් මගේ කැසිල්ල හැටියට උඩ එක කරන්නමයි හිතෙන්නෙ. ඒත් ඔයිට වඩා ලේසි විදියක් තියෙනවද බන්? මට already nord vpn ලයිසන් එක තියෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    රටේ නැති කුන්තවල් අටවන්නෙ නැතුව
    ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස් එකක් ගනිං ඒකට directly vpn connect කරන්න පුලුවන් නේ

    රාස්බෙරි පයි එකක් ගන්න ගානට ඒකක් ගන්න පුලුවන්නේ

    Google කරාම කියන්නෙ Samsung/LG TV වලට Nord එවුන්ගෙ මොකද්ද smart dns කියලා මගුලක් දාන්න පුලුවන් ඒකෙන් geo lock එක බයිපාස් වෙනවා කියලා
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    978
    1,413
    93
    https://dilshan.net/services/
    dilshan.net
    Ithin smart TV එකේ Nord app එක නැද්ද ?

    VPN දැම්ම කියල Netflix content නම් මට වෙනස් වෙලා නෑ

    ඔයට ලාබයි ... එක්කෝ real debrid account එකයි Kodi වගේ app එකකයි දාගන්න , නැත්නම් බලන එකක් pen එකකට දාල එක්කෝ stream කරලා බලන එක .
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,060
    2,554
    113
    සිද්දිය මේකයි, smart tv එකේ netflix වගේ ඒවා මට VPN එකකින් යවන්න ඕනා, දැනට දැක්ක option එක raspberry pi එකකට nordvpn එක දාල ඊටපස්සෙ rpi එක router + wifi විදියට සෙට් කරන එකයි.

    දැන් මගේ කැසිල්ල හැටියට උඩ එක කරන්නමයි හිතෙන්නෙ. ඒත් ඔයිට වඩා ලේසි විදියක් තියෙනවද බන්? මට already nord vpn ලයිසන් එක තියෙනවා.
    reason? pirate films/app da?
     
    • Like
    Reactions: tharakaf

    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    සිද්දිය මේකයි, smart tv එකේ netflix වගේ ඒවා මට VPN එකකින් යවන්න ඕනා, දැනට දැක්ක option එක raspberry pi එකකට nordvpn එක දාල ඊටපස්සෙ rpi එක router + wifi විදියට සෙට් කරන එකයි.

    දැන් මගේ කැසිල්ල හැටියට උඩ එක කරන්නමයි හිතෙන්නෙ. ඒත් ඔයිට වඩා ලේසි විදියක් තියෙනවද බන්? මට already nord vpn ලයිසන් එක තියෙනවා.
    Smart tv qwata bn oka Android TV da, nathnm Samsung Tizen OS da, nathnm LG Web OS da? mokaka oke run wena OS eka?
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,972
    1,114
    113
    Mata kiyanna Smart TV ( Google Tv) eke Youtube Ads block karanne kohamada? kalin DNS change karala block kalama Ads Play wenne ne. den owa weda karanne nene.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,857
    113
    1) Block your TV from accessing the internet. They spy on you.
    2) If you are in Apple ecosystem get an Apple TV. Worth the money.
    3) Download NordVPN app to Apple TV
    4) Profit!
    Apple TV box එක ලාබයි වගේ නෙ බන්, බලපන් ඉතින් උඹලත් මට මගෙ ආසවට raspberry pi එකක් ගන්න දෙන්නෙ නෑනේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    Apple TV box එක ලාබයි වගේ නෙ බන්, බලපන් ඉතින් උඹලත් මට මගෙ ආසවට raspberry pi එකක් ගන්න දෙන්නෙ නෑනේ
    එකත් ගනින් පස්සේ.

    Home assistant දාන්න pi-hole එකක් හදාගන්න ඒවා try කරලා බලපන් ආතල් එකට.
     
    • Like
    Reactions: tharakaf