හිරකාරයන්ට ගහද්දි ඇයි බයියෝ අඩන්නේ 🔴

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    හම්බෝ ජෙප්පොන්ට පුදුම කරුම කාලයක් නේ. කෙබර කොටා පාර්ලිමේන්තුවට ඇවිල්ල සැරට අමතයි හුජ්ජ ජෙප්පෝ තෙත්වෙන්නම ආයෙත් ඔන්න බලහල්ලා.. :lol: :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,912
    27,519
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජෙප්පොනේ යකෝ අැඬුවේ..උඩ වීඩියෝ ඵක පේන්නේ නැද්ද?..මැට්ටා🤣
    ඔයාට රිදිලා තියෙන්නේ හරියට පොලිසියෙන් ගැහුවා වගේනේ.
    උන් උන් ඇතුලෙම ගහගෙන තමයි තුවාල වෙලා තියෙන්නේ
    බන්දනාගාර මාධ්‍ය ප්‍රකාසක උනත් කියන්නේ අවම බලය පාවිච්චි කලේ කියලා
     
    • Haha
    Reactions: senewimala1988

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ඔයාට රිදිලා තියෙන්නේ හරියට පොලිසියෙන් ගැහුවා වගේනේ.
    උන් උන් ඇතුලෙම ගහගෙන තමයි තුවාල වෙලා තියෙන්නේ
    බන්දනාගාර මාධ්‍ය ප්‍රකාසක උනත් කියන්නේ අවම බලය පාවිච්චි කලේ කියලා

    ඉතිං මට මොකෝ උන් ඔක්කොම මළත්..පෙන්නපන් බලන්න මම උන් මළා කියලා දුක් වුන තැනක්..අනුර නම් ඒ කාලේ හිරකාරයෝ මළා කියලා දුක් වුනා..🙃
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,581
    2,678
    113
    colombo
    කඩේ යන්න කලින් හරියට අකුරු ලියන්න ඉගෙන ගනින් මෝඩ පොන්සියා 🤣

    මෙන්න මේ කව්රුහරි මේ මෝඩ මුසලයාව මීගමු දාලා වරෙන්.
    රිද්ද ගෙන
    පිස්සු බල්ලෙක් වගේ පස්සෙන් එනවා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,912
    27,519
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතිං මට මොකෝ උන් ඔක්කොම මළත්..පෙන්නපන් බලන්න මම උන් මළා කියලා දුක් වුන තැනක්..අනුර නම් ඒ කාලේ හිරකාරයෝ මළා කියලා දුක් වුනා..🙃
    එහෙනම් සයිඩ් එකෙන් පුක නොදී හිටපන් ඉතින් 😀
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    සාමාන්‍ය පහසුකම් වත් නොදී ගහලා මරණ එකට උබ ආසයි ද බං .

    @helplesser ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බෙහෙත් ගන්න.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,912
    27,519
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සාමාන්‍ය පහසුකම් වත් නොදී ගහලා මරණ එකට උබ ආසයි ද බං .

    @helplesser ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බෙහෙත් ගන්න.
    කවුද කාටද ගහල තියෙන්නේ
    අපි නෙවේ කියන්නේ

     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    කවුද කාටද ගහල තියෙන්නේ
    අපි නෙවේ කියන්නේ


    කලමනාකරණය කරන්න පුලුවන් දේවල් අතේ පයේ හයියෙන් විසඳන්න ගියාම මෙහෙම වෙනවා.


    නිලධාරීන් වෙඩි තියලා තමයි මිනිස්සු ඇවිස්සුනේ .
     
    • Like
    Reactions: reddit and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,398
    113
    රූකඩ රාජ්ජේ
    මේ හුත්තා බොරුකියලා මිනිස්සු රවටපු එකේ විපාක තමා මේ ගෙවන්නේ …

    දැන් ආරක්ෂක ලේකම් මේකට වගකියන්න ඕනේ නැද්ද??

    කලමනාකරණය කරන්න පුලුවන් දේවල් අතේ පයේ හයියෙන් විසඳන්න ගියාම මෙහෙම වෙනවා.


    නිලධාරීන් වෙඩි තියලා තමයි මිනිස්සු ඇවිස්සුනේ .
    ලප පච ආණ්ඩුව චාටර් වෙනවා එල එල 🤌🤌
    ------ Post added on Jul 6, 2026 at 5:47 PM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,829
    3,303
    113
    ගරු දයාසිරි මන්ත්‍රිතුමා කිවනේ NPP එකට වරුද්ධව ජාතිවාදීන්ට, හොරුන්ට, දුෂිතයන්ට එකතු වෙන්න කියලා. ඉතින් දැන් හිරකාරයොත් එහෙම අයනේ. ඉතින් තමන්ගේ පැලැන්තියේ අයට ගහනකොට බයියන්ට රිදිලා. ඒකයි හේතුව. 😂 😂
    Jebayiyo tamai real bayi genes tyena adukule wahallu set eka. Bayiya kiyana wachane kicha wuna nisa okun karanne anit unta bayiya kiyala modakama wahaganna eka.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,569
    1
    5,803
    113
    Facebook එකෙත් ඔකුන්ව මරන්න ඕනැ , කුඩු කාරයො කියල පෝලිමට කමෙන්ට් දාල තියෙන්නෙ අඩුකුලේ ජෙප්පොම තමයි......
     
    • Like
    Reactions: Inigo Montoya