IMHOeka hari,man kivve dan ekroshta cup ekak kiyala hambenawnan rupayak eka pancha upadnaskadayak wela ivarai,cup ekak dathu rupa mattamin apita hambenne ne,so ekrosh kiyanawa cup itself is not an issue but clinging is the issue.
man argue kare cup ekama maraya kiyala.cup eka bait ekak unath updanayama marayage nirmayanakne,buduhmaruwo kiyawnane pancha upadanksakda maro kiyala
කප් එක නෙමේ අවුල , කප් එකට තණ්හා කිරීමත් නෙමේ අවුල
කප් එකක් "හමුවීම" ,
මේ කියවන එකේ content නෙමේ කියවන බව. මං මේක කියවනවා නෙමේ කියවන බව.
මට live experience එකක් තියෙනවා නෙමේ live experience එකම තමා මම ලෝකය.
පංචාඋපාදාන ස්කන්ධය = ඒ live experience එකට තියෙන තණ්හාව/බැඳීම.
ඒක මං ආසයි කියලා යෙදෙන්නේ නෑ. අඩන,හිනැහෙන හැම වෙලාවෙම එකම විදිහට තියෙනවා. මම live experience එකට කැමති කියලා ගත්තොත් වැරදි.