Puthekva oyaganata hadala verdi karla hire yankn idala dn evilla andala vedk nh bnඋඹල විපක්ෂේ හිටි කාලේ නම් ඔහොම කතා කියන එකක් නෑ නේද බන්. අම්මා කෙනෙක්ට දැනෙන හැටි ගැන අපි පොඩි කාලේ ජාතක කතා වලින් ඉගෙන ගත්ත. අංගුලිමාල මිනීමරුවෙක් වෙලා කියන එක ඇහුවම අංගුලිමාලගේ අම්මා පුතා සොයමින් ඇවිද්ද. එක තමයි අම්මා කෙනෙක්ට දැනෙන හැටි. රටට නීතියට මහා අපරාධකරුවෙක් වුනත් අම්මාට තමන්ගේ දරුවෙක්.
හැම එකාම හිරේ ඉන්නේ වැරදි කරලා නෙවෙයි රට ගොනෝ.Puthekva oyaganata hadala verdi karla hire yankn idala dn evilla andala vedk nh bn
තොපි වගේ කාලකණ්ණි බංPuthekva oyaganata hadala verdi karla hire yankn idala dn evilla andala vedk nh bn
une game hitapu baiyo tika okkoma npp una chandeta, dan 3% jeppo ara baiyanta ona widiyata natanawa gam wala innaජෙප්පෝ කියන්නෙම ග්‍රාමීය දුප්පත් "අඩුකුලේ" උන් හදාගත්ත පක්ෂයක් 60-70 ගණන්වල. දැන් උන් පච කියලා ආණ්ඩුවක් අරන් අනිත් දුප්පත් මිනිස්සුන්ට අඩු කුලේ ලු![]()
HuththiyePuthekva oyaganata hadala verdi karla hire yankn idala dn evilla andala vedk nh bn
මේක adukule ගෑනුන්ගෙ නාටකයක් වගේ
Puthekva oyaganata hadala verdi karla hire yankn idala dn evilla andala vedk nh bn

දැන් "අඩු කුලේ ගෑනු" උනාට එදා උන්වත් විකුණන් කාලනේ තක්කඩි ජෙප්පෝ
එදා 2021 මහර බන්ධනාගාර කැරැල්ලෙ දි තුවාල ලබපු, මිය ගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු වෙනුවෙන් ඊනියා NPP කාන්තා සංවිධානය කරපු විරෝධතාවය.
මේ විරෝධතාවයට වර්තමාන අගමැතිනි හරිනි ආවා.
වර්තමාන කාන්තා ඇමතිනි සරෝජා පෝල්රාජ් ආවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර ආවා.
කොළඹ නගරාධිපතිනි ව්‍රායි බල්තසාර් ආවා.
ඒ එදා උන් හිරගෙදරක කැරැල්ලකින් මිය ගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු තියපු තැන.
එදා උන් ඒ අම්මලා, බිරින්දෑවරු වෙනුවෙන් උන් අඬන ෆොටො ප්‍රින්ට් කරන් උද්ඝෝෂණ පවා කළා.
ඒ අම්මලාගේ, ගෑනුන්ගේ කඳුලු තමන්ගේ දේශපාලනය වෙනුවෙන් යූස් කළා.
එදා ඒ හිරකාරයන්ගේ අම්මලා, බිරින්දෑවරු යුක්තිය වෙනුවෙන්, තමන්ගේ ළමයි සහ පිරිමි වෙනුවෙන් ෆයිට් කරන 'සටන්කාමී ගැහැණු'.
අද ?
අද මීගමුව බන්ධනාගාර කැරැල්ලෙන් මියගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු කතා කරද්දි මාලිමාව මොකක්ද කියන්නේ ?
"අම්මලා ළමයි හරියට හැදුවා නම් ළමයි හිරේ යන්නෙ නෑනේ. ඔහොම උන් මැ**නමයි ඕන"
" තමුසෙගෙ මිනිහා හිරේ ගියේ ඇයි එහෙනම් ? බයිලා කියන්න එපා අයිසේ" කියලා.
එදා මාලිමාවේ උන් ඡන්ද දිනන්න යූස් කරපු සටන්කාමී ගැහැණු, අද උන්ට සමාජවිරෝධි, සමාජයට බරක් වූ චරිත වෙලා.
අද ඒ ගැහැණු පාතාලයට උඩ ගෙඩි දෙන චරිත. එදා සටන්කාමී ගැහැණු.
ලංකා ඉතිහාසයේ මේ තරම් දෙබිඩි තක්කඩි, හෘද සාක්ෂියක් නැති, ඕනෑම මිනිහෙක් පාවිච්චි කරලා විසි කරන, අසංවේදි, නරුම දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් තිබිලා නැහැ.
Puthekva oyaganata hadala verdi karla hire yankn idala dn evilla andala vedk nh bn
තක්කඩි ගොනෝ හරිනි, බිමල්ගේ ගෑණි සමන්මලී , නන්න පෝල්රාජ් , ලැට්මාලි, බල්තසාර් නායකයෝ උන "ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව" ජෙප්පන්ගේ මාලිමාවේ තවත් කඩාකප්පල් සංවිදානයක් නෙමෙයිද ? JVP ගෑනු ටිකම බොරුවට හිරකාරයෝ වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන්න අටවගත්ත JVP බලල් අත් නෙමෙයිද ?koheda pako JVP sanvidana kle ? ubata moalda?
