ට්‍රම්ප් FIFA බොස්ට කෝල් කරලා ඇමරිකාවෙ පාපන්දු ක්‍රීඩකයෙකුගෙ බෑන් එක ලිෆ්ට් කරගෙන නේද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,081
    1
    8,946
    113
    -~උලක් උඩ-~
    එහෙමයි කියන්නෙ. රෙඩ් කාඩ් බෑන් එකක්. මෙයා ඇමරිකාවෙ වැඩිම ගෝල් ගන්න කෙනෙක් ලු. බොලා මොකද හිතන්නෙ මේ ගැන. සාදාරනයි ද, අසාධාරනයිද :baffled:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,536
    113
    Troll Trolling GIF
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එහෙමයි කියන්නෙ. රෙඩ් කාඩ් බෑන් එකක්. මෙයා ඇමරිකාවෙ වැඩිම ගෝල් ගන්න කෙනෙක් ලු. බොලා මොකද හිතන්නෙ මේ ගැන. සාදාරනයි ද, අසාධාරනයිද :baffled:

    ට්‍රම්පයියා කෝල් කරලා, පුක දෙනවද වෙඩි කනවද කියලා අහලද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: