මේ මැරෙන බන්ධනාගාර නිල්දරිනේ ගේ මරණ වලට වග කියන්න ඕනේ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    පොලු පාරක් කෑවොත් ලක්‍ෂ 10ක් දෙනවා. නිදහසින් පසු බන්ධනාගාරවල සිදූ වූ සියලු ගැටුම් හොයන්න ජනාධිපති කොමිසමක් දානවා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    වග කියනව කියන්නෙ මොනවා කියන එකටද ?
    ටොප් ලොල්ල

    උබල වගේ නිකම්මු රෙදි හෝදන නිසා. තමයි මුන් ට ගාංක් නැතුව හොරකම් කර කර. වැරදි පිට වැරදි කරන්නේ.

    මෙහෙම ගියොත් නිකම්ම අව්රුද් 5න් ගෙදර. පොල් ලෙල්ලක් තිබ්බත් ඔච්චරයි.

    ඔයා හිච්චි මොලෙන් හිතලා බලපන් ආතල් දෙන්නේ නැතුව.

    ලෙසටම වගකියපු අවස්ථාවක්.. 🤭

    රටේ අවශ්‍ය වෙලාවේ හරි තීරණයක් ගන්න බැරි විධායකය ක්. තමයි වග කියන්නේ . නැත්නම් පබයෙක් තියා ගන්නවා.

    උබල කියන විදියට අධිකරණ ඇමතියා කියන විදියට යුද්දෙ කාලේ අනුර හිටියා නම් වග කියයි ලෙසට ම.

    උබ ඉතින් කුලියට ලියන එකෙක් නිසා දැම්මේ අදාලම නැහැ ඉතින්.
    ------ Post added on Jul 6, 2026 at 8:11 PM
     
    • Like
    Reactions: HKavinda

    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,381
    113
    ටොප් ලොල්ල

    උබල වගේ නිකම්මු රෙදි හෝදන නිසා. තමයි මුන් ට ගාංක් නැතුව හොරකම් කර කර. වැරදි පිට වැරදි කරන්නේ.

    මෙහෙම ගියොත් නිකම්ම අව්රුද් 5න් ගෙදර. පොල් ලෙල්ලක් තිබ්බත් ඔච්චරයි.

    ඔයා හිච්චි මොලෙන් හිතලා බලපන් ආතල් දෙන්නේ නැතුව.

    රටේ අවශ්‍ය වෙලාවේ හරි තීරණයක් ගන්න බැරි විධායකය ක්. තමයි වග කියන්නේ . නැත්නම් පබයෙක් තියා ගන්නවා.

    උබල කියන විදියට අධිකරණ ඇමතියා කියන විදියට යුද්දෙ කාලේ අනුර හිටියා නම් වග කියයි ලෙසට ම.

    උබ ඉතින් කුලියට ලියන එකෙක් නිසා දැම්මේ අදාලම නැහැ ඉතින්.
    ------ Post added on Jul 6, 2026 at 8:11 PM

    තැරි තක්කඩි බයියෙක් අදුරගන්න ලේසිම විදිය..

    ඌ කූලියට ලියන ගමන් අනිත් උන් කුලියට ලියනවා.. යැයි යැයි ගාන එක
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    අනුරගේ අපරාධ රාජ්‍ය කියල තව පොතක් ලියන්න පුළුවන් දැන්