මීගමුව බන්ධනාගාර ගැටුමට හේතුවූ නිලධාරීන් වසන සැබෑ හේතුව. මත්ද්‍රව්‍ය නොවේ.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    එහෙම නොයා ඉන්න ක්‍රමයක් නෑ බන්.
    උඹ නිකන් පාරෙ යද්දිත් පොලීසියෙන් පාන් පිටි ටිකක් දාලා රිමාන්ඩ් කරවනව.
    වෙන එකෙක් ඇවිල්ල උඹේ වාහනේ හැප්පුනත් රිමාන්ඩ්.
    මේක තේරෙන්නෙ නෑ බං ලංකාවේ ඉන්න හරක්‍ට.

    බලන්න පොඩ්ඩක් බුකියෙ, කිරියෙ වටයක් ගිහිල්ලා මුන් කියන්නෙ වෙඩි තියලා දාන්න ඕනේ කියලා අහිංසක මිනිස්සුන්ට .

    බුකියෙයි කිරියෙයි කිසිම වෙනසක් නෑ බැලුවම.:(:(:(:(
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,203
    13,925
    113
    35
    Spain
    Yako dengue kalinuth thibba giya anduwala. Ubalath nikan handiye inna 50 Panapu seeyala wage. Ice kudu sick eka thama. Hira gewal kohomath kudu giyane issr
    Cant Speak Nathan Fillion GIF
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මේක තේරෙන්නෙ නෑ බං ලංකාවේ ඉන්න හරක්‍ට.

    බලන්න පොඩ්ඩක් බුකියෙ, කිරියෙ වටයක් ගිහිල්ලා මුන් කියන්නෙ වෙඩි තියලා දාන්න ඕනේ කියලා අහිංසක මිනිස්සුන්ට .

    බුකියෙයි කිරියෙයි කිසිම වෙනසක් නෑ බැලුවම.:(:(:(:(
    ලෝකෙ ගැන කිසි අවබෝධයක් තියෙන උන් නෙමෙයි බන් ඒකයි.
    අනිත් එක පට්ට ego එකකින් ඉන්නව තමන් අරක ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට වඩා හෙන පොරවල් කියල.
    මම හෙන පොරක්, අරුන් low life, උන්ට වෙඩි තියල දැම්මත් මට මොකෝ මානසිකත්වෙන් ඉන්නෙ.
    උන්ට තේරෙන්නෙ නෑ ක්ෂණිකයෙන් ඔය ඕන පොරක් හෙට අනිද්ද වෙද්දි ඕක ඇතුලෙ අසරණ වෙලා ඉන්න පුලුවන් කියල.
    එහෙම වෙලා මොකෙක් හරි දේශපාලකයෙක්ගෙ, පාතාල කාරයෙක්ගෙ උවමනා වෙනුවෙන් බල්ලෙක් වගේ ඇටකටු කුඩු වෙලා ඕක ඇතුලෙම මැරිල යන්න පුලුවන් කියල.
    මම දැක්ක සිරකරුවන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි ඉන්න සංවිධාන වලටත් haha දානව.
    මෝඩම හුත්තල ඉන්නෙ. මෙහෙම සංවිධාන ඇයි තියෙන්නෙ කියලවත් හිතන්නෙ නෑ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේක තේරෙන්නෙ නෑ බං ලංකාවේ ඉන්න හරක්‍ට.

    බලන්න පොඩ්ඩක් බුකියෙ, කිරියෙ වටයක් ගිහිල්ලා මුන් කියන්නෙ වෙඩි තියලා දාන්න ඕනේ කියලා අහිංසක මිනිස්සුන්ට .

    බුකියෙයි කිරියෙයි කිසිම වෙනසක් නෑ බැලුවම.:(:(:(:(
    උඹලට මතක ද ඇඹිලිපිටියේ උසාවියේදී වැරදිලා ෆෝන් එක ring වෙලා මනුස්සයෙක් රිමාන්ඩ් කරලා, රිමාන්ඩ් එකේදී ඇතුලේ එකෙක් ඒ අහිංසක මනුස්සයාට ගහලා මැරුවා..?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    එහෙම නොයා ඉන්න ක්‍රමයක් නෑ බන්.
    උඹ නිකන් පාරෙ යද්දිත් පොලීසියෙන් පාන් පිටි ටිකක් දාලා රිමාන්ඩ් කරවනව.
    වෙන එකෙක් ඇවිල්ල උඹේ වාහනේ හැප්පුනත් රිමාන්ඩ්.
    තොත්ත බබාලනේ පාරේ නිකන් යද්දී අල්ලන්න
    තෝත් මත්ද්‍රවය පාවිච්චි කරන වේස බල්ලෙක් නේද ඔච්චර දුක
    කුඩු වලට සම්බන්ධ උන්ව කන්න දිදි නලවනන්නේ නැතිව මරලා දාන ඕනේ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    තොත්ත බබාලනේ පාරේ නිකන් යද්දී අල්ලන්න
    තෝත් මත්ද්‍රවය පාවිච්චි කරන වේස බල්ලෙක් නේද ඔච්චර දුක
    කුඩු වලට සම්බන්ධ උන්ව කන්න දිදි නලවනන්නේ නැතිව මරලා දාන ඕනේ
    අපි ප්‍රාර්ථනා කරනවා උඹට හෝ උඹේ සමීප කෙනෙක්ට කිසිම පදනමක් නැතිව රිමාන්ඩ් වෙන්න අවස්ථාවක් ඉතාම ඉක්මනින් ලැබෙන්න කියලා.

    එතකොට තේරේවි මේ කියන දේ.

    මේ ස්වාභාවදහම සත්‍යයක් නම්, වරදකට වරදකරුවෙකු නොවී අයෙකු ගැන විනිශ්චයන් දෙන මේ තැනැත්තාට තම විනිශ්චය විඳ ගැනීමට අවස්ථාවක් ලැබේවා..!!!

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    අපි ප්‍රාර්ථනා කරනවා උඹට හෝ උඹේ සමීප කෙනෙක්ට කිසිම පදනමක් නැතිව රිමාන්ඩ් වෙන්න අවස්ථාවක් ඉතාම ඉක්මනින් ලැබෙන්න කියලා.

    එතකොට තේරේවි මේ කියන දේ.

    මේ ස්වාභාවදහම සත්‍යයක් නම්, වරදකට වරදකරුවෙකු නොවී අයෙකු ගැන විනිශ්චයන් දෙන මේ තැනැත්තාට තම විනිශ්චය විඳ ගැනීමට අවස්ථාවක් ලැබේවා..!!!

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    එහෙම ජරා උන් අපේ පවුල් වල නෑ ජීවිතේ මේ වෙනකම් අපේ පවුල් වල කවුරුත් හිරේ ඉඳලත් නෑ
    එහෙම ජරා වැඩ කරන කිසිම කෙනෙක් ආශ්‍රය කරන්නෙත් නෑ මචං
    අනික කිසිම මත්ද්‍රවයක් පාවිච්චි කරන්නෙත් නෑ මම
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,549
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ගෙවල් ලග මගෙ යාලුවෙක් වාඩි වෙලා හිටියා පාරෙ අයිනෙ. ඌ සාමාන්යෙන් එතන වාඩි වෙලා ඉන්නව් හවසට. ගන්ජා පාරක් සිකරට් පාරක් එහෙම ගහනව හැබැයි කුඩු ගහන්නෙ නැ.
    මූ එක්ක දවසක් තව එකෙක් වාඩි වෙලා කයියක් ගහන් ඉදලා. පොලිසියෙන් ඇවිත්.
    පොලිසිය දැක්කම මූ දුවලා.
    පොලිසියෙ 4 ක් එලවගෙන ගිහින් අරූට බිම දාගෙන ගැහුවා ගැහිල්ලක් ආයෙ හොදි බේරෙනකන් ගැහුවා. මූ අඩ අඩා කෑ ගහනවා ගහන්න එපා සර් කියල
    ඊටපස්සෙ ගැනු කෙනෙක් කිව්ව අනේ ඕකට ගහන්න එපා ඕකා කුඩු ගහන්නෙ නැ කියල. ඒ ගැනිටත් බැන්න. "කටවහපිය හුත්ති" කියලා.

    ඊටපස්සෙ ඌව අරන් ගිහින් ඌට අමාරු වෙලා ඉස්පිරිතාලෙට දාල.
    පස්සෙ ඉතින් ඌ ගෙදර ආව ඒ උනාට දැන් උන්ගෙ ගෙවල් ලගට නිතරම පොලිසියෙන් පනින්වා. එතන පොඩි ඉඩමක් තිබ්බ මන් ඒක ගන්න ඇහැගහගෙන හිටියේ දැන් ඒකත් ගන්න බෑ ඔතන ඉදියොත් මටත් නිකරුනෙ ගුටි කන්න වෙනවා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ. :sorry:
    Api danna kollo dennek ice dala athulata damma awurudu 1.5 ta koheda. Ehemama kiyanna baha bn mukuth kare nathi unath shanika kopaya hari tharaha karayek monwa hari karawannna puluwan. 😐
     
    • Sad
    Reactions: max_pain

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    එහෙම ජරා උන් අපේ පවුල් වල නෑ ජීවිතේ මේ වෙනකම් අපේ පවුල් වල කවුරුත් හිරේ ඉඳලත් නෑ
    එහෙම ජරා වැඩ කරන කිසිම කෙනෙක් ආශ්‍රය කරන්නෙත් නෑ මචං
    අනික කිසිම මත්ද්‍රවයක් පාවිච්චි කරන්නෙත් නෑ මම
    ජරා උන් ඉන්න ඕනි නෑ පුතා.
    ඉවසලා ඉන්නකෝ.
    මම දන්නවා මංකොල්ලයක් දැකලා, දැකපු එක සාක්ෂි විදියට දෙන්න යන්න අකමැති වෙලා, ඒකට වරෙන්තු වෙලා සති දෙකක් රිමාන්ඩ් හිටපු අහිංසක මිනිස්සු.

    උඹටත් ලැබේවි ඉක්මනට උත්තරයක්.

    අඩුම තරමේ නිදාගන්න ඉඩක්වත් නොලැබෙන රැයවල් වල උඹට මතක් වේවි අනිත් උන්ට කියපු දේවල්..

    උඹලා වගේ ජරා සත්තුන්ට ස්වාභාවදහම උත්තර දෙන්නේ නැත්තම් වෙන කාට දෙන්න ද...
    🙏🙏🙏🙏
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    ජරා උන් ඉන්න ඕනි නෑ පුතා.
    ඉවසලා ඉන්නකෝ.
    මම දන්නවා මංකොල්ලයක් දැකලා, දැකපු එක සාක්ෂි විදියට දෙන්න යන්න අකමැති වෙලා, ඒකට වරෙන්තු වෙලා සති දෙකක් රිමාන්ඩ් හිටපු අහිංසක මිනිස්සු.

    උඹටත් ලැබේවි ඉක්මනට උත්තරයක්.

    අඩුම තරමේ නිදාගන්න ඉඩක්වත් නොලැබෙන රැයවල් වල උඹට මතක් වේවි අනිත් උන්ට කියපු දේවල්..

    උඹලා වගේ ජරා සත්තුන්ට ස්වාභාවදහම උත්තර දෙන්නේ නැත්තම් වෙන කාට දෙන්න ද...
    🙏🙏🙏🙏

    මත් ලෝලියෙක් වගේ උබ ඒකයි ඔච්චර වේදනා
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,136
    1,644
    113
    හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ. :sorry:

    හිරේ ඉන්න ඔක්කොම වැරදි කාරයොත් නෙවෙයි, වැරදි කාරයෝ ඔක්කොම හිරෙත් නෙවෙයි බන්.
     
    • Sad
    Reactions: max_pain

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මත් ලෝලියෙක් වගේ උබ ඒකයි ඔච්චර වේදනා
    God Promised, මම ජිවිතේ කිසිම දිනයක වයින් එකක්වත් බීලා නෑ.
    සිගරට් එකක්වත් බීලා නෑ..

    මම මේ කියපු දේ සත්‍යයක් නම්, ඒ සත්‍යයේ නාමයෙන් උඹට ඒ පව්කාර ජිවිතේ අත් විඳින්න ලැබෙන්න ඕන.
    👍👍👍