දැන් රුවන් මාපලගමට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ ...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,878
    13,263
    113
    35
    Spain
    ඕකුන් හෙන ගැම්මට ඒ කාලේ කියපු වදන්. හැන්ගීම්බර වෙලා අඬාගෙන ලියන්න ඇත්තේ. දැන් තමන්ගේ දරුවෝ හොයන අම්මලාට අඩුකුලේ කියල අපහාසාත් කරනවා. කොහොමද කාලේ වෙනස.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    උන්ට කර්මෙ පඩිසන් දෙනවද. උන් කරපුව උන්ට ඒ විදියටම පත්තු වෙනව.
    ඩොබියන්ට නිවී සැනසිල්ලක් නෑ මල්ලෙ පොල් ගගා හැමතැනම යනව..
    ජෙපි තිරිසනුන්ට කර්මය පරිසන් දෙනවා දෙන එක නියමෙට
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,439
    2,795
    113
    කවි වදන් කියාගෙන ඉන්න වාමාංශික රැඩිකලුන්ව කොහොමත් පේන්න බෑ... හොඳ වැඩේ ඕකුන්ට...