මේක තේරෙන්නෙ නෑ බං ලංකාවේ ඉන්න හරක්‍ට.එහෙම නොයා ඉන්න ක්‍රමයක් නෑ බන්.
උඹ නිකන් පාරෙ යද්දිත් පොලීසියෙන් පාන් පිටි ටිකක් දාලා රිමාන්ඩ් කරවනව.
වෙන එකෙක් ඇවිල්ල උඹේ වාහනේ හැප්පුනත් රිමාන්ඩ්.




Yako dengue kalinuth thibba giya anduwala. Ubalath nikan handiye inna 50 Panapu seeyala wage. Ice kudu sick eka thama. Hira gewal kohomath kudu giyane issr
ලෝකෙ ගැන කිසි අවබෝධයක් තියෙන උන් නෙමෙයි බන් ඒකයි.මේක තේරෙන්නෙ නෑ බං ලංකාවේ ඉන්න හරක්‍ට.
බලන්න පොඩ්ඩක් බුකියෙ, කිරියෙ වටයක් ගිහිල්ලා මුන් කියන්නෙ වෙඩි තියලා දාන්න ඕනේ කියලා අහිංසක මිනිස්සුන්ට .
බුකියෙයි කිරියෙයි කිසිම වෙනසක් නෑ බැලුවම.![]()
conjugal visit එකට ගිය @Jihadi john ගෙ අම්මව බෙදාගන්න බැරුව තමා කුඩ්ඩො ඇරගෙන තියෙන්නෙ
උඹලට මතක ද ඇඹිලිපිටියේ උසාවියේදී වැරදිලා ෆෝන් එක ring වෙලා මනුස්සයෙක් රිමාන්ඩ් කරලා, රිමාන්ඩ් එකේදී ඇතුලේ එකෙක් ඒ අහිංසක මනුස්සයාට ගහලා මැරුවා..?මේක තේරෙන්නෙ නෑ බං ලංකාවේ ඉන්න හරක්‍ට.
බලන්න පොඩ්ඩක් බුකියෙ, කිරියෙ වටයක් ගිහිල්ලා මුන් කියන්නෙ වෙඩි තියලා දාන්න ඕනේ කියලා අහිංසක මිනිස්සුන්ට .
බුකියෙයි කිරියෙයි කිසිම වෙනසක් නෑ බැලුවම.![]()
තොත්ත බබාලනේ පාරේ නිකන් යද්දී අල්ලන්නඑහෙම නොයා ඉන්න ක්‍රමයක් නෑ බන්.
උඹ නිකන් පාරෙ යද්දිත් පොලීසියෙන් පාන් පිටි ටිකක් දාලා රිමාන්ඩ් කරවනව.
වෙන එකෙක් ඇවිල්ල උඹේ වාහනේ හැප්පුනත් රිමාන්ඩ්.
තොත්ත බබාලනේ පාරේ නිකන් යද්දී අල්ලන්න
තෝත් මත්ද්‍රවය පාවිච්චි කරන වේස බල්ලෙක් නේද ඔච්චර දුක
කුඩු වලට සම්බන්ධ උන්ව කන්න දිදි නලවනන්නේ නැතිව මරලා දාන ඕනේ
එහෙම ජරා උන් අපේ පවුල් වල නෑ ජීවිතේ මේ වෙනකම් අපේ පවුල් වල කවුරුත් හිරේ ඉඳලත් නෑඅපි ප්‍රාර්ථනා කරනවා උඹට හෝ උඹේ සමීප කෙනෙක්ට කිසිම පදනමක් නැතිව රිමාන්ඩ් වෙන්න අවස්ථාවක් ඉතාම ඉක්මනින් ලැබෙන්න කියලා.
එතකොට තේරේවි මේ කියන දේ.
මේ ස්වාභාවදහම සත්‍යයක් නම්, වරදකට වරදකරුවෙකු නොවී අයෙකු ගැන විනිශ්චයන් දෙන මේ තැනැත්තාට තම විනිශ්චය විඳ ගැනීමට අවස්ථාවක් ලැබේවා..!!!
Api danna kollo dennek ice dala athulata damma awurudu 1.5 ta koheda. Ehemama kiyanna baha bn mukuth kare nathi unath shanika kopaya hari tharaha karayek monwa hari karawannna puluwan.හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ.![]()
එහෙම ජරා උන් අපේ පවුල් වල නෑ ජීවිතේ මේ වෙනකම් අපේ පවුල් වල කවුරුත් හිරේ ඉඳලත් නෑ
එහෙම ජරා වැඩ කරන කිසිම කෙනෙක් ආශ්‍රය කරන්නෙත් නෑ මචං
අනික කිසිම මත්ද්‍රවයක් පාවිච්චි කරන්නෙත් නෑ මම
මත් ලෝලියෙක් වගේ උබ ඒකයි ඔච්චර වේදනාජරා උන් ඉන්න ඕනි නෑ පුතා.
ඉවසලා ඉන්නකෝ.
මම දන්නවා මංකොල්ලයක් දැකලා, දැකපු එක සාක්ෂි විදියට දෙන්න යන්න අකමැති වෙලා, ඒකට වරෙන්තු වෙලා සති දෙකක් රිමාන්ඩ් හිටපු අහිංසක මිනිස්සු.
උඹටත් ලැබේවි ඉක්මනට උත්තරයක්.
අඩුම තරමේ නිදාගන්න ඉඩක්වත් නොලැබෙන රැයවල් වල උඹට මතක් වේවි අනිත් උන්ට කියපු දේවල්..
උඹලා වගේ ජරා සත්තුන්ට ස්වාභාවදහම උත්තර දෙන්නේ නැත්තම් වෙන කාට දෙන්න ද...
හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ.![]()
God Promised, මම ජිවිතේ කිසිම දිනයක වයින් එකක්වත් බීලා නෑ.මත් ලෝලියෙක් වගේ උබ ඒකයි ඔච්චර වේදනා