එකම ෆෝන් එකේ ප්‍රයිස් වල වෙනස බලපන්කො ලංකාවේ.. 😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,527
    113
    33
    Kalutara
    Shop warrenty price එක.. Cash price 1,30

    z30rAHc.png

    Company Warrenty
    80,000ක්ම වැඩියි.. 😣

    3HDfpfa.png
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,087
    5,693
    113
    shop warranty කියන්නෙ hand carry කරපුව නේද? හැබැයි celltronics ලගෙ කොහොමත් ගනන් වැඩී.
    මම උනගෙන් ෆෝන් එකක් ගත්ත 2008 ගල්කිස්සෙ branch එක තියන කාලෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,230
    14,215
    113
    Company warranty kiwwata balapan ubama courier ekatath gewanna onada kiyala.
    Parts and labour witharai company warranty eken cover wenne. Logistics walata customer responsibility ganna ona samahara welawata.
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,156
    1,196
    113
    ගොඩක් තියෙන්නේ hand carry කරපුව

    Hand carry... display warranty na godak ewage. anika shop warranty hinda adu kule un care karanne na. namata warranty.TRSCL na ( meka nan wadakuth na :D )
    hand carry kiyanne , api ithin dan dubai visit daala, enakota genna puluwan neda phones, eth ban genna puluwan 2 wagene.. ethakota mun phone godak genne kohomda hand carry wunath?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    hand carry kiyanne , api ithin dan dubai visit daala, enakota genna puluwan neda phones, eth ban genna puluwan 2 wagene.. ethakota mun phone godak genne kohomda hand carry wunath?
    ehema gena ewa thamai.mun pannanawa bn.oya laptop balapanko kochchara thiyenwada kiyala hand carry karapuwa. 1 shop ekaka hena qty ekak thiyenawa e wage. eka eka marisi thamai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,827
    73,524
    113
    Shop warrenty price එක.. Cash price 1,30

    z30rAHc.png

    Company Warrenty
    80,000ක්ම වැඩියි.. 😣

    3HDfpfa.png
    ඔය තියෙන්නෙ උඹලා රාජපක්ශලා නැතිකොට ගෙවන්න කැමති වෙච්ච බදු එකතු වෙලා හුත්තො, handcarry කලාම ශොප් වොරන්ටි කියලා බොරුවක් ගහලා දෙනවා, හරි පාරෙන් ගෙවනාවම ඉතින් original වොරන්ටියයි බදු ටිකයි ගෙවන්න ඕනා.

    දැන් ඉතින් කෙඳිරි ගාන්න එපා. උඹලට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්නනේ මේ ඔක්කොම 🤭 🤭
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,479
    949
    113
    Negombo paththe thama
    shop warranty කියන්නෙ hand carry කරපුව නේද? හැබැයි celltronics ලගෙ කොහොමත් ගනන් වැඩී.
    මම උනගෙන් ෆෝන් එකක් ගත්ත 2008 ගල්කිස්සෙ branch එක තියන කාලෙ.
    2008 was a golden age for mobiles
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,316
    1
    50,862
    113
    ප*යාගල
    sorry.com
    shop warranty කියන්නෙ hand carry කරපුව නේද? හැබැයි celltronics ලගෙ කොහොමත් ගනන් වැඩී.
    මම උනගෙන් ෆෝන් එකක් ගත්ත 2008 ගල්කිස්සෙ branch එක තියන කාලෙ.
    Nokia phone ekaki 3gp welak balala athe gahan hitiya kale. Mn iskole habai
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    hand carry kiyanne , api ithin dan dubai visit daala, enakota genna puluwan neda phones, eth ban genna puluwan 2 wagene.. ethakota mun phone godak genne kohomda hand carry wunath?
    සමහර තම්බි බිස්නස් කාරයෝ ඉන්නව කස්ටම් එකේ ඇතුලේ ඉන්න එවුන්ව අල්ලාගෙන බැග් පිටින් ගේනවා. ඉඳලා හිටලා ජරාව දෙන්න පරක්කු උනාම ඔවුන්ව අල්ලනවා